පාන්දර 5.43 යි මේක record කරද්දී. මොකක් වෙන්න පුළුවන්ද මේ. තරුවක් කියලා හිතන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් පියවි ඇසට ලොකුවට පේන තරමේ එකක්. ඊසාන පැත්තට වෙන්න තිබ්බෙ.
මම මේක දිහා බලාගෙන එද්දි සයිස් එක ටිකක් අඩුත් උනා (within 100m). හැබැයි move උනා කියලා හිතන්නත් බෑ.
Any idea?
මම මේක දිහා බලාගෙන එද්දි සයිස් එක ටිකක් අඩුත් උනා (within 100m). හැබැයි move උනා කියලා හිතන්නත් බෑ.
Any idea?
Views හිඟන්න නොදැම්ම බව කරුණාවෙන් සලකන්න. මෙච්චර odd විදිහට upload කරන්නේ නෑ එහෙනම්