මොකක්ද බං මේ විකාර කතාව? Spoiler Alert

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ ලෝකයේ සිදුවන මහ විනාශයෙන් පසුව දේව ධර්මය රැගෙන යන කළුවෙක් වටා ගෙවුණු කතාවක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    ලොකෙ සේරම කෙල වෙච්ච වෙලාවක එකම එක බයිබල් එකක් ඉතුරු වෙනවා. කලුවගෙ ජොබ් එක තමා මේ බයිබල් එක පරිස්සමින් යම් තැනකට ගිහින් දෙන එක. මේක ඩිලිවරි කරන්න යන ගමනෙදි කලුවා බයිබල් එකට ආස හිතිලා කියවනව. අන්තිමෙ කොහොමහ්‍රි බයිබලේ විනාශ වෙනව නමුත් කලුවා කට පාඩම් කරපු නිසා කාට පාඩමින් නැවත බයිබලය ලියවෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • ලොකෙ සේරම කෙල වෙච්ච වෙලාවක එකම එක බයිබල් එකක් ඉතුරු වෙනවා. කලුවගෙ ජොබ් එක තමා මේ බයිබල් එක පරිස්සමින් යම් තැනකට ගිහින් දෙන එක. මේක ඩිලිවරි කරන්න යන ගමනෙදි කලුවා බයිබල් එකට ආස හිතිලා කියවනව. අන්තිමෙ කොහොමහ්‍රි බයිබලේ විනාශ වෙනව නමුත් කලුවා කට පාඩම් කරපු නිසා කාට පාඩමින් නැවත බයිබලය ලියවෙනවා
    බයිබලේ විනාශ වෙන්නෙ නෑ
    හැබැයි එක ලියල තියෙන්නෙ අර අන්ධ අය කියෝන braille ක්‍රමේට
    එතකොට කතාවෙ Eli ප්‍රධාන චරිතෙ අන්ධ කෙනෙක් :shocked:
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    බයිබලේ විනාශ වෙන්නෙ නෑ
    හැබැයි එක ලියල තියෙන්නෙ අර අන්ධ අය කියෝන braille ක්‍රමේට
    එතකොට කතාවෙ Eli ප්‍රධාන චරිතෙ අන්ධ කෙනෙක් :shocked:
    නෑ ඌ පට්ට බොරුවක් කරන්නෙ උබ වගේ.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    Eli අන්ධ කෙනෙක්. හැබැයි උ ඒක වෙන කාටවත් දැනගන්න තියන්නේ නැ. ඒ කාලේ පොඩි පොඩි චන්ඩි තමයි මිනිස්සු පාලනය කරන් ඉන්නේ. මේ චණ්ඩින්ට ඕන වෙනවා තමුන්ගේ බලය තව ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න. එකට support එක ගන්න ආගම යොදාගන්න හදන්නේ. එකට තමා බයිබලේ ඕන වෙන්නේ. බයිබලේ විනාශ වෙනවා. එත් පොර ආපහු කටපාඩමින් කියල ආපහු බෛබලේ ලියවනවා
     
    • Like
    Reactions: AnuradhaRa