Eli අන්ධ කෙනෙක්. හැබැයි උ ඒක වෙන කාටවත් දැනගන්න තියන්නේ නැ. ඒ කාලේ පොඩි පොඩි චන්ඩි තමයි මිනිස්සු පාලනය කරන් ඉන්නේ. මේ චණ්ඩින්ට ඕන වෙනවා තමුන්ගේ බලය තව ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න. එකට support එක ගන්න ආගම යොදාගන්න හදන්නේ. එකට තමා බයිබලේ ඕන වෙන්නේ. බයිබලේ විනාශ වෙනවා. එත් පොර ආපහු කටපාඩමින් කියල ආපහු බෛබලේ ලියවනවා