මොකක්ද බං මේ current කැපිල්ල

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට සිරාවට ඇඬිලා බං ඉන්නෙ කේන්තියට. උඹලට කියන්න මේ දවස් වල UAT. Office එකේ පට්ට tuf schedule එකක් යන්නේ. Current ඇවිත් VPN connect කරගෙන, ගිහින් බැලුවම අර බං 50ක් විතර assign කරලා මට වෙන උන්ගෙ ඒවත්. ඇයි උන්ටත් කරන්ට් නෑනේ. උන්ට ඕනේ කොහොමහරි වැඩේ කරගන්නනෙ. මලත් පනිනවා හොඳටම. පොඩි වචනයක් clients කිව්වත් ඌ එකක් ඇරගන්න යන්නේ. මේ සක්කිලි වේසිගෙ පුතාලා මේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නෑනේ. ජෙනරේටර් පකේ ඉඳන් බැඳගෙන ඇති.



    රත්නපුර බං.
    ------ Post added on Mar 21, 2022 at 8:32 PM



    ඒක ඇත්ත මචං. ඒ උනාට ඒක manage කරගන්න බෑනේ. ඔෆිස් එකේ daily ස්ටෑන්ඩ් up එක තියලා කරන්න ඕනේ ටික කියන්නෙ උන් උදේ 9 ට නෙ. හවස QA දාගන්න task ටික ඉල්ලනවා
    ------ Post added on Mar 21, 2022 at 8:34 PM
    ow wada karanna puluwan ara welaawe tamai focus karagena. light kapilla kari karumayak tamai. patta daadiyak daanne deparak nanna welaa tiyenne daadiya bibilith daanna patan aran
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,132
    113
    මචන් පුලුවන් නම් මෙහෙම කරපන්.. හැමෝටම බැරි බව් දන්නවා.. පරන හරි ලැප් එකක් ගනින් ssd තියෙන(මම මේක ගැන හරියට දන් නෑ.. මේ නිසා ලැප් එක මගේ නම් පට්ට ස්පීඩ්...) තව ගනින් 1.2කේ වී යූ පීස් එකක්.. (මගෙ ලග 2ක් තියෙනවා) හැබැයි තාම එක පාරක් වත් ලැප් එක චාර්ජ් කරල නෑ කරන්ට් නැති නිසා.. ( ලැප් එක බැටරි හෙවි යූස් නම් උපරිම පැය 3යි.. නැත්තම් පැය 10ක් පෙන්නනවා.. ටොශීබා එකක්... එස් එල් ටී ෆ්යිබර් එක ගහල තියෙන්නේ එක යූ පීස් එකකට පැය 4+ තියෙනවා.. තාම එක දවසක් වත් ඔෆ් වෙලා නෑ.. වැඩි විස්තර ඕනේ නම් කියපන්..යූ පී එස් බැටරි ගන්නවනම් අලුතින් මැට්‍රික්ස් ද මොකද්ද ලබ්බ ගන්න එපා.. කහ පාට එකක් තියෙනවා රුපියල් 500ක් විතර වැඩි.. ඒක ගනින්...
    Thanks මචං. මං උඹට නිදහසේ මැසේජ් එකක් දාන්නම්

    ඉස්සරහට තවත් අමාරු වෙන සින් එකක් තියෙන්නේ මචං...

    කියලා වැඩක් නෑ අයියේ


    Wattalata denuth current nahe


    මටත් නෑ බං.අද දවසට දෙවෙනි පාර


    same story bn matath.
    mage manager kiwwa dawalta current nathnam ude pandara nagitala task tika complete karannalu. 12pm, 1am wenakan wada karala aye 4am 5am nagitapanko. :LOL::ROFLMAO:

    😕

    Sinhaluta depression hadenawa.next year current walata wada problem wenne mental health

    සහතික ඇත්ත බං

    අපිටත් එහෙමයි බන්.මේ සතියටම හෙව්වෙ රු 2500 යි.😣

    මොකක්ද මචං උඹ කරන රස්සාව


    උන්ගේ ඇප් එක දාගෙන කලින් දවසෙම බලාගනින් පහුවෙනිදට කරන්ට් කපන වෙලාව ඊට පස්සේ වැඩ ප්ලෑන් කරගනින්..

    IT field එකේ උන්ට එහෙම කරගන්න අමාරුයි මචං. විශේෂයෙන් මේ වගේ production cycle එකක

    Just migrate
    degree ඉවර වෙනවත් එක්කම තමා බං japan scholarship එකක් හම්බුනේ මට. අම්මවයි තාත්තවයි දාලා යන්න බැරි නිසා මම හිටියේ. ඇත්තටම එහෙම ගියේ නැති එක ගැන සතුටු වෙනවා. අද එහෙනම් ඒ මිනිස්සු මේ කට්ට මමත් ලඟ නැතුව කන්නේ
    ------ Post added on Mar 21, 2022 at 8:40 PM
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Office ekata palayan ban eka lesi etakota kisi aulak naha but offoce yanna vehicle ekata thel gahaganna polime hitiyama ubata ara 12 to 6 time ma set wenawa
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    51IR7CQnAHL._AC_SX679_.jpg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    වැඩක් නෑ කතා කරලා අපිටත් ඔය සෙතේම තමා :( ස්ට්‍රෙස්ස් වෙලා ඉන්නේ මේ දවස්වල වැඩත් හිරවෙලා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    12 am to 6am tamai wada karanna hondama welaawa mee yana widihata. dawale nidaganna eka karanne mama.
    Without A/C & fan how can you sleep bro with this climate.

    I had the same problem and boss wanted to WFH due to petrol issue. But thanks to CEB, I had to stay in a petrol queue for 2 hours to fill the tank as he asked to report to the office.
    ------ Post added on Mar 21, 2022 at 11:56 PM
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Man me tike Indian set ekak ekka weda karanne, Un hemadama mehe thathwe ahanawa, anthimata un kiyanawa ehewath enna kiyala
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    පොඩි වචනයක් clients කිව්වත් ඌ එකක් ඇරගන්න යන්නේ.

    මම temporary solution එකක් විදියට phone answer කරන එක නැවත්තුව. මල පැනල එකෙක්ට බනින්න උනා ගිය සතියෙ. දැන් phone answer කරන්නෙම නැති තරම්. උන් කියන ඒවට යකා නගිනව. දැන් whatsapp message කරනව විතරයි. ඒකත් whatsapp කෝල් ගත්තොත් answer කරන්නෙ නෑ වචන හුවමාරු වෙලා මල පනින නිසා.
     
    • Like
    Reactions: NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.
    battryak ගනින් යකෝ නාහෙන් අඩ අඩ ඉන්නේ .. සල්ලි නැද්ද ..
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    උන්ගේ ඇප් එක දාගෙන කලින් දවසෙම බලාගනින් පහුවෙනිදට කරන්ට් කපන වෙලාව ඊට පස්සේ වැඩ ප්ලෑන් කරගනින්..
    app link please

    මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.
    katha karala wadak na epama wenawa, puduma karumayak vidinne ,me masa iwara wenakam yana seen ekak thiyanna.
    ------ Post added on Mar 22, 2022 at 2:13 AM
     
    • Wow
    Reactions: Heshan Daminda