මට සිරාවට ඇඬිලා බං ඉන්නෙ කේන්තියට. උඹලට කියන්න මේ දවස් වල UAT. Office එකේ පට්ට tuf schedule එකක් යන්නේ. Current ඇවිත් VPN connect කරගෙන, ගිහින් බැලුවම අර බං 50ක් විතර assign කරලා මට වෙන උන්ගෙ ඒවත්. ඇයි උන්ටත් කරන්ට් නෑනේ. උන්ට ඕනේ කොහොමහරි වැඩේ කරගන්නනෙ. මලත් පනිනවා හොඳටම. පොඩි වචනයක් clients කිව්වත් ඌ එකක් ඇරගන්න යන්නේ. මේ සක්කිලි වේසිගෙ පුතාලා මේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නෑනේ. ජෙනරේටර් පකේ ඉඳන් බැඳගෙන ඇති.
රත්නපුර බං.
------ Post added on Mar 21, 2022 at 8:32 PM
ඒක ඇත්ත මචං. ඒ උනාට ඒක manage කරගන්න බෑනේ. ඔෆිස් එකේ daily ස්ටෑන්ඩ් up එක තියලා කරන්න ඕනේ ටික කියන්නෙ උන් උදේ 9 ට නෙ. හවස QA දාගන්න task ටික ඉල්ලනවා
------ Post added on Mar 21, 2022 at 8:34 PM