මොකක්ද බන් මේ අලුත් ආතල් එක?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,432
    75,149
    113
    මුන් කියන විදියට මේ වහපු එකෙන් ලොකු ට්‍රැෆික් එකක් තිබ්බද? මමනම් ගිහිල්ල තියෙනවා කීප පාරක් එහෙම කියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෑ, rush hour එකේ අනිත් පාරවල් වගේ තමා ඉතින්. voice cut දෙන උන්ගෙ වෙලාවෙන් නම් රටට ලොකු වැඩක් තියෙනවා කියලා පෙන්නෙ නෑ. අමු හිඟන ජෙප්පො ටිකක් වගේ

    මේ කෑල්ල නේද ඇරල තියෙන්නෙ?

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් ඔය පාර බලන්න මිනිස්සු යයි.
    එෆ් බී දායි.
    ෆ්රී ශූට් කරයි.
    මොනවා වුනත් මුන් ආවම නිදහස නැතිවෙනවා කියපු එවුන්ට කනේ පහරක්
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ජනපති කියන්නෙ මහජන මුදලින් යැපෙන රටට සේවය කරන්න ඉන්න එකෙක්! ජනපතිට ඕන ඕන විදියට නිකන් පාරවල් වහන් ඉන්න බෑනෙ අවුරුදු ගනන්!:dull:

    අනුර චරිතයක් වගේ හයිලයිට් වෙන්නෙ ඌට කලින් හිටපු ජනපතිලා කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හැසිරුන නිසයි! නැත්නම් අනුර කරන්නෙ සාමාන්‍ය ජනපති කෙනෙක් කල යුතු දේවල්! :yes:

    කලින් එවුන් ඒ කිසිම දෙයක් නොකර පිනට කකා නාස්ති කර කර හිටිය නිසයි අනුර කරන හැම දේම මාද්‍ය සන්දර්ශන වගේ පේන්නෙ. :cool:

    එහෙම කියලා අපි රෙස්පෙක්ට් කිය කිය හැමිනෙන්න ඕන නෑ. අර රනිලා ගෙදර යද්දි හෑලි ලියනවා වගේ!:growl:

    461192526_999240508668058_4295525348264659521_n.jpg
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    හෙට rush hour ඒකේ නායි හොඳ නෑමක්. ඕක නැතිවුනා කියලා කොටුවේ ට්‍රෑපික් එකට ලොකු බලපෑමක් උනේ නැහැ. දැන් ඕක ඇරියාම තිබ්බ one-way plan ටික කොට උඩ.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,149
    113
    ඒකටත් විරුද්ධයි
    මේකටත් විරුද්ධයි

    කුහක ජෙප්පෙක් වෙන්න එපා බං 😂
    කුහක මොකක්ද බන් ප්‍රශ්නයක් ඇහුවාම. ඔය පාර ඔය කියන තරම් ලොකු සීන් එකක්ද? නිකන් බොරු ශෝ දාන එක වගේනෙ බන් කර්නනෙ.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉස්සර ආණ්ඩුවක් ආවම ඔය මන්දිර විවෘත කරලා බලන්න එන්න දුන්න, ඉතින් ජෙපි අය්යල ඒකම කරනවා. අලුත් දෙයක් කරපංකෝ.

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    • Haha
    Reactions: supun_sg

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මුන් කියන විදියට මේ වහපු එකෙන් ලොකු ට්‍රැෆික් එකක් තිබ්බද? මමනම් ගිහිල්ල තියෙනවා කීප පාරක් එහෙම කියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෑ, rush hour එකේ අනිත් පාරවල් වගේ තමා ඉතින්. voice cut දෙන උන්ගෙ වෙලාවෙන් නම් රටට ලොකු වැඩක් තියෙනවා කියලා පෙන්නෙ නෑ. අමු හිඟන ජෙප්පො ටිකක් වගේ

    මේ කෑල්ල නේද ඇරල තියෙන්නෙ?

    දලදා මාලිගාව පාරත් අරිනු
    කාබන් වොමෝචනය අඩු කරනු
    ආගමික ප්‍රමුඛත්වය අඩු කරනු
    ඒවා හොඳ වැඩ
    ------ Post added on Sep 27, 2024 at 4:14 PM
     
    • Haha
    Reactions: supun_sg

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ජනපති කියන්නෙ මහජන මුදලින් යැපෙන රටට සේවය කරන්න ඉන්න එකෙක්! ජනපතිට ඕන ඕන විදියට නිකන් පාරවල් වහන් ඉන්න බෑනෙ අවුරුදු ගනන්!:dull:

    අනුර චරිතයක් වගේ හයිලයිට් වෙන්නෙ ඌට කලින් හිටපු ජනපතිලා කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හැසිරුන නිසයි! නැත්නම් අනුර කරන්නෙ සාමාන්‍ය ජනපති කෙනෙක් කල යුතු දේවල්! :yes:

    කලින් එවුන් ඒ කිසිම දෙයක් නොකර පිනට කකා නාස්ති කර කර හිටිය නිසයි අනුර කරන හැම දේම මාද්‍ය සන්දර්ශන වගේ පේන්නෙ. :cool:

    එහෙම කියලා අපි රෙස්පෙක්ට් කිය කිය හැමිනෙන්න ඕන නෑ. අර රනිලා ගෙදර යද්දි හෑලි ලියනවා වගේ!:growl:

    461192526_999240508668058_4295525348264659521_n.jpg
    Problem solving modayo karanna oni, sillara weda neme
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    දලදා මාලිගාව පාරත් අරිනු
    කාබන් වොමෝචනය අඩු කරනු
    ආගමික ප්‍රමුඛත්වය අඩු කරනු

    Oya para arinne na ban. ok ariyoth NPP evarai.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,753
    113
    සේදවත්ත
    Oya para arinne na ban. ok ariyoth NPP evarai.
    උත්ඝෝෂණයක් හරි කරන්න ඕනේ . දැන් ආරක්ශාව කේස් එකක් නෑනේ . . ඒ සයිඩ් එකට හොද වැටක් ගහලා ආමි එකේ ගාඩ් පෝස්ට් දාන්න ඕනේ
     
    • Haha
    Reactions: Jack London