


කුහක මොකක්ද බන් ප්‍රශ්නයක් ඇහුවාම. ඔය පාර ඔය කියන තරම් ලොකු සීන් එකක්ද? නිකන් බොරු ශෝ දාන එක වගේනෙ බන් කර්නනෙ.ඒකටත් විරුද්ධයි
මේකටත් විරුද්ධයි
කුහක ජෙප්පෙක් වෙන්න එපා බං![]()
ඒවා හොඳ වැඩදලදා මාලිගාව පාරත් අරිනු
කාබන් වොමෝචනය අඩු කරනු
ආගමික ප්‍රමුඛත්වය අඩු කරනු
Problem solving modayo karanna oni, sillara weda nemeජනපති කියන්නෙ මහජන මුදලින් යැපෙන රටට සේවය කරන්න ඉන්න එකෙක්! ජනපතිට ඕන ඕන විදියට නිකන් පාරවල් වහන් ඉන්න බෑනෙ අවුරුදු ගනන්!
අනුර චරිතයක් වගේ හයිලයිට් වෙන්නෙ ඌට කලින් හිටපු ජනපතිලා කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හැසිරුන නිසයි! නැත්නම් අනුර කරන්නෙ සාමාන්‍ය ජනපති කෙනෙක් කල යුතු දේවල්!
කලින් එවුන් ඒ කිසිම දෙයක් නොකර පිනට කකා නාස්ති කර කර හිටිය නිසයි අනුර කරන හැම දේම මාද්‍ය සන්දර්ශන වගේ පේන්නෙ.
එහෙම කියලා අපි රෙස්පෙක්ට් කිය කිය හැමිනෙන්න ඕන නෑ. අර රනිලා ගෙදර යද්දි හෑලි ලියනවා වගේ!
![]()
දලදා මාලිගාව පාරත් අරිනු
කාබන් වොමෝචනය අඩු කරනු
ආගමික ප්‍රමුඛත්වය අඩු කරනු
උත්ඝෝෂණයක් හරි කරන්න ඕනේ . දැන් ආරක්ශාව කේස් එකක් නෑනේ . . ඒ සයිඩ් එකට හොද වැටක් ගහලා ආමි එකේ ගාඩ් පෝස්ට් දාන්න ඕනේOya para arinne na ban. ok ariyoth NPP evarai.