මොකක්ද බන් මේ සීන් එක
FB එකේ තියනව දැක්කා මේ පොස්ට් එක.
මටත් මේ වගේම number එකකින් මිස් කෝල් එකක් තිබුනා.
දන්න එකෙක් කියපල්ලකො මොකක්ද මේක.
POST
ශ්රී ලංකාවේ මේවන විට ඔබගේ ජංගම දුරකතනයට ඔබ නොදන්නා විවිධ රටවලින් miss call ලැබී තිබේනම් එය පිලිබදව වහාම සුදුසු ක්රියාමර්ග ගැනීමට කටයුතු කරන්න.මා සිතන ආකාරයට එය ඔබගේ පෞද්ගලික data වලටද හානියක් විය හැකිය. මා සිතන විදියට sri lankawa තුල පවතින network සුරක්ෂිත තාවය නොමැති වීම නිසා මෙය සිදුවිය හැක. ඔබ කොපමන කාර්යබහුල වුවත් මෙය සැලකිලිමත් වන්න.share කිරීමට අමතක නොකරන්න.දැනට mobitel numbers සදහා බහුලව මෙම නොදන්නා අංක වලින් දුරකතන ඇමතුම් ලැබි ඇත...
Apps සදහා permission දිමේදි සැලකිලි මත් වන්න.. නයිජිරියානුවන්නේ වැඩක්ද විය හැකිය.....
cl ආව අය ඉන්න වනම් screen shot එකක් දාන්න.....
එක් දිනක් තුල බොහෝ දෙනෙක්ට දුරකතන ඇමතුම් පැමින ඇත