මොකක්ද බන් මේ සීන් එක

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මොකක්ද බන් මේ සීන් එක

    FB එකේ තියනව දැක්කා මේ පොස්ට් එක.
    මටත් මේ වගේම number එකකින් මිස් කෝල් එකක් තිබුනා.
    දන්න එකෙක් කියපල්ලකො මොකක්ද මේක.
    49209959_1238071529665186_8519900571803582464_n.jpg
    49209959_1238071529665186_8519900571803582464_n.jpg
    49209959_1238071529665186_8519900571803582464_n.jpg

    POST
    ශ්‍රී ලංකාවේ මේවන විට ඔබගේ ජංගම දුරකතනයට ඔබ නොදන්නා විවිධ රටවලින් miss call ලැබී තිබේනම් එය පිලිබදව වහාම සුදුසු ක්‍රියාමර්ග ගැනීමට කටයුතු කරන්න.මා සිතන ආකාරයට එය ඔබගේ පෞද්ගලික data වලටද හානියක් විය හැකිය. මා සිතන විදියට sri lankawa තුල පවතින network සුරක්ෂිත තාවය නොමැති වීම නිසා මෙය සිදුවිය හැක. ඔබ කොපමන කාර්යබහුල වුවත් මෙය සැලකිලිමත් වන්න.share කිරීමට අමතක නොකරන්න.දැනට mobitel numbers සදහා බහුලව මෙම නොදන්නා අංක වලින් දුරකතන ඇමතුම් ලැබි ඇත...
    Apps සදහා permission දිමේදි සැලකිලි මත් වන්න.. නයිජිරියානුවන්නේ වැඩක්ද විය හැකිය.....
    cl ආව අය ඉන්න වනම් screen shot එකක් දාන්න.....
    එක් දිනක් තුල බොහෝ දෙනෙක්ට දුරකතන ඇමතුම් පැමින ඇත
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    +258830001375
    මටත් ආවා බන් කෝල් එකක්.. අන්ස්වර් කරේ නෑ.. මිස් කෝල් නෙමෙයි උන් ගොඩක් වෙලා රින්ග් කරනවා... නම්බර් එක නං මොසැම්බික් වලින් කියල තමයි වැටුනේ... කෝල් බැක් කරන්න නං ගියේ නෑ...
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    +258830001375
    මටත් ආවා බන් කෝල් එකක්.. අන්ස්වර් කරේ නෑ.. මිස් කෝල් නෙමෙයි උන් ගොඩක් වෙලා රින්ග් කරනවා... නම්බර් එක නං මොසැම්බික් වලින් කියල තමයි වැටුනේ... කෝල් බැක් කරන්න නං ගියේ නෑ...
    මටත් කෝල් එකක් තමයි බන් එන්න ඇත්තෙ. මම පස්සෙ දැක්කෙ. මාත් කෝල් බැක් කරන්න නං ගියේ නෑ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් කෝල් එකක් තමයි බන් එන්න ඇත්තෙ. මම පස්සෙ දැක්කෙ. මාත් කෝල් බැක් කරන්න නං ගියේ නෑ

    ඉල්ලගෙන ටින්කිරි ගාගන්න ඕන නෑනේ බන් :rofl::rofl: මිස් වෙන කෝල් එකකින් ඩේටා උස්සන්න බැහැනේ.. නෙහ් :oo::oo: