ඕකට කියන්නේ phone scams කියලා. වෙන්නේ මෙහෙමයි.
නොදන්නා සෙට් එකක් තමා ඕක කරන්නේ. කම්පැනි එකකින් නම්බර් සෙට් එකක් අරගෙන එකෙන් තමා ඔය කෝල් එවන්නේ. ඔක් රින්ග් දෙක කට වඩා වැඩි නැ. උබලට උස්සන්න ටයිම් නොතියා උන් කට් කරනවා. එක automated ප්රොසෙස් එකක්.
දැන් වෙන්නේ උබලා ඒ නම්බර් එකට කෝල් බැක් කලාම උබලගේ ගැන කැපෙනවා. එකේ හුගක් වෙලාවට රේකොඩින් එකක් යන්නේ. එහෙම නැත්නම් මියුසික් එකක්. ඉතින් සැහෙන් ගානක් කැපෙනවා. අර රේන්ජ් එකේ ඉන්න phone company එකට ලොකු ඉන්කම් එකක් එනවා. එකෙන් share එකක් ඕක හොස්ට් කරන උන්දැලට යනවා