මොකක්ද මචං මේ සීන් එක?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,864
    8,200
    113
    Kotahena
    ස්පා එකකට වත් ගිහින් අසහනේ හිඳගන්න ගටක් නැති උන් කලකිරිල, තමන් වැඩ කරන වඩු මඩුවේ මැෂින් එකට පයිය තියන්න තරම් ඩිප්රේෂන් ඇවිල්ල එතන ලේ විලක් කරොත් වඩු මඩුවේ අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවා.
    ඒ වගේ තැන් වලට ඔහොම මැෂින් එකක් ගැලපෙනවා කියල තමයි කියන්නේ.

    උබ වඩු මඩුවක වැඩට යන්න අදහසක් ආවද ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ස්පා එකකට වත් ගිහින් අසහනේ හිඳගන්න ගටක් නැති උන් කලකිරිල, තමන් වැඩ කරන වඩු මඩුවේ මැෂින් එකට පයිය තියන්න තරම් ඩිප්රේෂන් ඇවිල්ල එතන ලේ විලක් කරොත් වඩු මඩුවේ අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවා.
    ඒ වගේ තැන් වලට ඔහොම මැෂින් එකක් ගැලපෙනවා කියල තමයි කියන්නේ.

    උබ වඩු මඩුවක වැඩට යන්න අදහසක් ආවද ?
    @PHBhagya වඩු මැශින් එකට ජුන්ඩා අල්ලනවා නෙවෙයි ඈ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කොහොමද ට්‍රිගර් වෙන්නෙ, මස් කෑල්ලක් හදුන ගන්න මොකක්ද සෙන්සර් එක
    ට්‍රිගර් වෙන්න තියෙන්නෙ නිකන් වෙඩිබෙහෙත් පුරවපු බුලට් එකක් වගේ කෑල්ලක්. කාටිරිජ් එක කියලා කියන්නෙ
    සෙන්සරේට ට්‍රිගර් උනු ගමන් අර කාටිරිජ් එක පත්තු වෙලා ඇලුමිනියම් කුට්ටියක් වගේ කෑල්ලක් තියනවා ඒක බ්ලේඩ් එකට ඇවිත් වදිනවා . සමහර ටේබල් සෝ තියනවා ඔයවැඩේ වෙන ගමන් බ්ලේඩ් එක ටේබල් එකෙන් පහලටත් යනවා
    මේක උනාට පස්සෙ බ්ලේඩ් එක මාරු කරන්න ඕන ඒ ඇරෙන්න ටේබල් සෝ එකට කිසිම හානියක් වෙන්නෙ නැහැ

    ටේබල් සෝ එක ටිකක් බය හිතෙන ටූල් එකක්. මගේ ලඟ තියනවා එකක්. on කරපු වෙලාවට හෙනම intimidating. push stick මම හදාගනිපුවා තියනවා ඇත ඉඳන් තමයි ලී කෑල්ල තල්ලු කරන්නෙත්