මං අහන්නෙ මේක වැඩකරන්නෙ කොහොමද කියල?Sausage eka wenuwata ube athe aegilla otanata tibbe kiyala hitahan. Etakota terei
Saw blade eke oya eliyata tiyana nemmak atharata kurak yanwa machine eka aethulen, mata mataka ehema.මං අහන්නෙ මේක වැඩකරන්නෙ කොහොමද කියල?
me video eka oka wada karana hari thiyenawa
Capasitance eken wage mathaka hatiyataකොහොමද ට්‍රිගර් වෙන්නෙ, මස් කෑල්ලක් හදුන ගන්න මොකක්ද සෙන්සර් එක
@PHBhagya වඩු මැශින් එකට ජුන්ඩා අල්ලනවා නෙවෙයි ඈස්පා එකකට වත් ගිහින් අසහනේ හිඳගන්න ගටක් නැති උන් කලකිරිල, තමන් වැඩ කරන වඩු මඩුවේ මැෂින් එකට පයිය තියන්න තරම් ඩිප්රේෂන් ඇවිල්ල එතන ලේ විලක් කරොත් වඩු මඩුවේ අයිතිකාරයට ප්‍රශ්නයක් වෙනවා.
ඒ වගේ තැන් වලට ඔහොම මැෂින් එකක් ගැලපෙනවා කියල තමයි කියන්නේ.
උබ වඩු මඩුවක වැඩට යන්න අදහසක් ආවද ?
ඊය...@PHBhagya වඩු මැශින් එකට ජුන්ඩා අල්ලනවා නෙවෙයි ඈ
ට්‍රිගර් වෙන්න තියෙන්නෙ නිකන් වෙඩිබෙහෙත් පුරවපු බුලට් එකක් වගේ කෑල්ලක්. කාටිරිජ් එක කියලා කියන්නෙකොහොමද ට්‍රිගර් වෙන්නෙ, මස් කෑල්ලක් හදුන ගන්න මොකක්ද සෙන්සර් එක