මොකක්ද මෙ BPO ක්ශෙත්‍රය කියන්නෙ?

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
මොකක්ද මෙ BPO ක්ශෙත්‍රය කියන්නෙ?

මචන්ලා මොකක්ද මෙ bpo ක්ශෙත්‍රය කියන්නෙ????:rolleyes: Lanka bpo academy කියල ආයතනයකුත් තියනවා.මෙ ක්ශෙත්‍රයෙ රස්සා තියනවයි කියල මම අහල තියනවා..එත් මොකක්ද මෙ bpo එක කියන්නෙ???:confused:
දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න....නොදන්න කෙනෙක් ඉන්නවනම් bump එකක්වත් දාලා යන්න ..:yes:
 
sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    මචන්ලා මොකක්ද මෙ bpo ක්ශෙත්‍රය කියන්නෙ????:rolleyes: Lanka bpo academy කියල ආයතනයකුත් තියනවා.මෙ ක්ශෙත්‍රයෙ රස්සා තියනවයි කියල මම අහල තියනවා..එත් මොකක්ද මෙ bpo එක කියන්නෙ???:confused:
    දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න....නොදන්න කෙනෙක් ඉන්නවනම් bump එකක්වත් දාලා යන්න ..:yes:

    කියන්නේ තනිකරම වෙනම කරන තැනක් ,, උඹ school leaver කෙනෙක් නම් ගියාට කමක් නෑ (5 or 6 months ). මචෝ ගොඩක් company මේක කරන්නේ cost අඩුකරන්න. මේකේ අපිට ගොඩක් අවාසියි. ඒ කියන්නේ competition ගොඩක් වැඩයි. උඩට යන්න අමාරුයි. මොකද මට 4 years experience තියෙනවා . මම නම් කියන්නේ හොඳ company එකක් try කරන්න BPO නැති.

    මම වැඩ කලේ DIALOG එකේ උන් BPO කරලා ඉන්න එඋන් අනාතයි. දන්නා හින්ද කියන්නේ මචෝ යන්න නම් එපා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Bpo - business process outsourcing

    Oufsourcing parts of the company's operations in order to reduce costs and inprove efficiency.
     
    AHINSAKA111

    Member
    Feb 19, 2013
    53
    45
    0
    KIRIBATHGODA

    කියන්නේ තනිකරම වෙනම කරන තැනක් ,, උඹ school leaver කෙනෙක් නම් ගියාට කමක් නෑ (5 or 6 months ). මචෝ ගොඩක් company මේක කරන්නේ cost අඩුකරන්න. මේකේ අපිට ගොඩක් අවාසියි. ඒ කියන්නේ competition ගොඩක් වැඩයි. උඩට යන්න අමාරුයි. මොකද මට 4 years experience තියෙනවා . මම නම් කියන්නේ හොඳ company එකක් try කරන්න BPO නැති.

    මම වැඩ කලේ DIALOG එකේ උන් BPO කරලා ඉන්න එඋන් අනාතයි. දන්නා හින්ද කියන්නේ මචෝ යන්න නම් එපා

    siravatama???:shocked::shocked::shocked:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    BPO kiyanne Business Porcess Outsourcing

    eken karanne business ekaka tiyena eka process ekak ewatama specialize wechcha company ekakata karanna denawa
    EX:- preparation of financial accounts,labour recruitment, etc.

    eth skul leaver kenek arunaama wena kenekta nan me feild eke job ekak karanna kiyala recommend karanna coz eke experience eka echchara pilganne naa wena jobs walata ubata wena ekakata yanawa nan yanna wenne BPO feild ekema thanakata thamai.. naththan adu padiyakata thamai yanna wenne wena field ekakata yanawa nam...