මොකක්ද මේ දෙකෙන් හොද
මන් පලවෙනි Job එකට යන්න කියලා බැලුවේ.
keells super හරි Thilakma City එකට හරි තමයි යන්න බැලුවේ දෙකේම මුදල් අයකැමි එකට තමා. අද ලංකාදීප පත්තරේ Ad එකට ,
වැඩ කරන අය කියපලකෝ මොකක්ද හොද කියලා. තමා මට 21, Job එක කරන ගමන් Study කරන්නත් අසයි , මේකට කොකාට ගියොත් හොදයි කියලද හිතන්නේ ,
දෙනාට හොයා ගත්ත විදිහට දෙකේම සදුදා ඉදන් ඉරිදා වෙනකම් වැඩ , රැ වෙනම්කම් ඉන්න ඕනේ. නැවතිලා වැඩ කරන්නත් ඕනේ.
keells super එකේ මුලික වැටුප 15,000 (අතිකාල ගැන දන්නේ නැහැ , තව දීමනා වගයක් දෙනවා කියලත් තියෙනවා.)
Thilakma City එකේ මුලික වැටුප 16,000 ( අතිකාල එක්ක 25,000+ කියනවා)
පත්තර වල සම්පුර්න විස්තරේ දන්නේ නැහැනේ, මේ වල වැඩ කරන හරි කරපු කවුරු හරි කියනවද මොකක්ද හොද කියලා. පලවෙනි Job එක වශයෙන් යන්න.
Joke එකට ගන්න එපා
මිට වඩා හොද එකක් තියෙනවනම් එත් කියන්න .
Account , Computer හරි Office වැඩක් තමා හොයා හොයා හිටියේ. CA තමා Study කරන්නේ ,