මොකක්ද මේ දෙකෙන් හොද

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,345
    1,542
    113
    32
    Earth-Cj025
    මොකක්ද මේ දෙකෙන් හොද

    මන් පලවෙනි Job එකට යන්න කියලා බැලුවේ. :D
    keells super හරි Thilakma City එකට හරි තමයි යන්න බැලුවේ දෙකේම මුදල් අයකැමි එකට තමා. අද ලංකාදීප පත්තරේ Ad එකට ,

    වැඩ කරන අය කියපලකෝ මොකක්ද හොද කියලා. තමා මට 21, Job එක කරන ගමන් Study කරන්නත් අසයි , මේකට කොකාට ගියොත් හොදයි කියලද හිතන්නේ , :nerd:

    දෙනාට හොයා ගත්ත විදිහට දෙකේම සදුදා ඉදන් ඉරිදා වෙනකම් වැඩ , රැ වෙනම්කම් ඉන්න ඕනේ. නැවතිලා වැඩ කරන්නත් ඕනේ.

    keells super එකේ මුලික වැටුප 15,000 (අතිකාල ගැන දන්නේ නැහැ , තව දීමනා වගයක් දෙනවා කියලත් තියෙනවා.)
    Thilakma City එකේ මුලික වැටුප 16,000 ( අතිකාල එක්ක 25,000+ කියනවා):rolleyes:

    පත්තර වල සම්පුර්න විස්තරේ දන්නේ නැහැනේ, මේ වල වැඩ කරන හරි කරපු කවුරු හරි කියනවද මොකක්ද හොද කියලා. පලවෙනි Job එක වශයෙන් යන්න. :oo:

    Joke එකට ගන්න එපා :angry:මිට වඩා හොද එකක් තියෙනවනම් එත් කියන්න .:rofl: Account , Computer හරි Office වැඩක් තමා හොයා හොයා හිටියේ. CA තමා Study කරන්නේ ,
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රෑ වෙනකං 7 ම වැඩ කරන්න ඕන්නං උඹ කොහොමද බං ස්ටඩී කරන්නෙ ? :dull: :dull:
    උඹට 24/7 අවධියෙන් හිටියහැකිද ? :dull: :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    CA කිවුවෙ මොනාද බන්?
    ඉගෙනත් ගන්නවනම් ඔය ජොබ් කරන්න අමාරුයිනෙ බන්.සතියෙ දවස් 7ම රෑ 7 වෙනකල් වැඩ කරලා,කොහොමද බන් පාඩමක් වත් කරන්නෙ.කියනතරම් සුන්දර නෑ බන් ජොබ් කරකර ඉගෙන ගන්න එක.
    පොඩ්ඩක් වැඩ අඩු ජොබක් හොයා ගනින්