මොකක්ද මේ සන්නගෙ රෝයල් තැප්‍රොබේන් කියන්නෙ ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකක්ද බන් ඔය කියන නූතනත්වය ?
    කොන්ඩෙ වවලා රැවුල වවලා ගංජා පාරක් ගහලා සිංදුවකට නැටුවහම එක නූතනත්වයද ?
    2000 න් පස්සෙ ටික්ටොක් සොන්නයන්ට නම් ඔව්වා නූතනත්වය තමා .

    උබ ඔය කියන ටික්ටොක් පොන්නයොත් එතන නෑ :no::no:

    පක තමයි ...නොදන්නා පකේ ස්ටීරියෝ ටයිප්ස් උබලගේ ,ආගමික නිරාගමික සිගරට් බොන නැති පොහොට්ටු unp jvp එනවා එතෙන්ට . උබ ගිහින් තියනවද කියපන්කො පළවෙනියට ?

    උබ ගිහින් තියනවන්ම් ඒක මොකක්ද කියපන් . කොහොමද යන්නෙ මොනවද නීති රීති . එතනට යන්නෙ මොකක් සදහාද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මට පෙන්නෙ සොෂල් මීඩියාස් හරහා පට්ට ගෙමක් දෙනවා අළුතෙන් අන්ත දෙකක් හදන්න

    එකක් පොහොට්ටුව ප්‍රමුඛ හොර ඝනයන් මුලට දාගෙන අශොක බෞද්ධයන් නම්මවාගෙන ගෙනියන නරුම ඊනියා සිංහල බෞද්ධ ජාතිවාදය .

    අනික් එක ගංජා බොන කොණ්ඩෙ වවාගත්ත ෆේස්බුක් වාමංශික ආගම් විරොධි පොන්න රැඩිකල් වාදය .


    බණ්ඩාරනායකලා හැදුව නිදහස් පක්ෂෙත්
    ඩී එස් ල හැදුව යු ඇන් පි එකත් නැති වීමෙ පලවිපාක තමා මෙ ගෙවන්න වෙන්නෙ .
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    රැඩිකල් වෙන්න වරෙන් දවසක.. ම්ම්ම්..

    මේ සුදුසුකම් තියෙන්න ඕන හැබැයි.

    • බුද්ධාගමට බනින්න ඕන ,ගරහන්න ඕන. අනිත් ආගම් වලට බනින්න බැ. අපි කියන්නේ මේකට නිරාගමික කියල.
    • ගංජා , සිගා එකක් ඊට අමතරව සුපිරියට මත්වෙන ඕන එකක් ගහන්න පුලුවන් වෙන්න ඕන.
    • රාජපස්ස විරෝධි වෙන්න ඕන. අ.කු.දි සට පොඩ්ඩක් හෝ කඩේ යන්න ඕන.
    • සිංහලුන්ගේ දේවල් වලට කින්ඩි දාල පෝස්ට් එහෙම ෂෙයාර් කරන්න ඕන..

    මේ සුදුසුකම් තියෙයිනම් වරෙන්..ආ තිස්ස බොක්කගේ පෑන් කෙනෙක් නම් බෑ හරිද.

    අපේ ජාතිය තමා ජරාම ජාතිය..........

    අපේ අතිතයේ හිටපු රජවරැ කාල කන්නි පව්කාරයෝ

    අම්මට අහවල් එක කලත් කමක් නෑ කියල හිතන පණ්ඩිතයෝ ටිකක් සෙටිවෙන තැන
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන තැන්වල කතා කරන්නෙ නැති මාතෘකා කතා කරන තැනක්. ඇත්තටම ආතල් එකක් ගන්න පුළුවන් තැනක්. සන්නා ඉරාජ් එක්ක වලි නිසා ඉරාජ්ගෙ ගෝලයො සන්නට ගහනවා. සන්නගේ විඩියෝස් බැලුවොත් තේරෙනවා මොකද්ද කියන්න හදන්නෙ කියල.

    ආගමට ගහනවා කියන අය මේක බලන්න.



     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පක තමයි ...නොදන්නා පකේ ස්ටීරියෝ ටයිප්ස් උබලගේ ,ආගමික නිරාගමික සිගරට් බොන නැති පොහොට්ටු unp jvp එනවා එතෙන්ට . උබ ගිහින් තියනවද කියපන්කො පළවෙනියට ?
    aah uba hari ban elakiri 😊

    man adane danne sannage toilet hodana unuth meke membersla kiala 😪 paswaaan dahasakata samawenna sanna sir
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අහ් ඒක මිසක් . ඒ උනාට මන් දැකපු ගොඩක් වීඩියෝ වල මහාචාර්යවරු ,සංගීතවේදීන් ලොකු බිස්නස් කාරයො විවිධ දේවල් වලට දක්ශ මිනිස්සු එතනට යනව . පිටින් ඉදන් බැලුවට හිතාගන්න අමාරුයි වගේ . මන් දැක්ක සුනිල් ආරියරත්න සර් ගිහින් ඉන්නව එක වීඩියෝ එකක . එව්වගෙන් වැඩක් නෑ බුදු අම්මේ එන කෑලි ටික :love2::love2:.
    බෝම්බ හදනවය කිවේ නරක වැඩක් කරනවාය කියන අදහසින් නෙවේ සම්ප්‍රදාය සංස්කෘතිය අනං මනං කියල ගහල තියෙන වැටවල් කඩලා බිඳලා දාන්න හදන බෝම්බ ගැන මම කිවේ. සාමාන්‍ය ලංකාවේ අයට ඕව වැඩිය දිරවන්නේ නෑ ඉතිං බෝම්බ වගේ තමා උන් කරන වැඩ පේන්නේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,680
    10,269
    113
    මට පෙන්නෙ සොෂල් මීඩියාස් හරහා පට්ට ගෙමක් දෙනවා අළුතෙන් අන්ත දෙකක් හදන්න

    එකක් පොහොට්ටුව ප්‍රමුඛ හොර ඝනයන් මුලට දාගෙන අශොක බෞද්ධයන් නම්මවාගෙන ගෙනියන නරුම ඊනියා සිංහල බෞද්ධ ජාතිවාදය .

    අනික් එක ගංජා බොන කොණ්ඩෙ වවාගත්ත ෆේස්බුක් වාමංශික ආගම් විරොධි පොන්න රැඩිකල් වාදය .


    බණ්ඩාරනායකලා හැදුව නිදහස් පක්ෂෙත්
    ඩී එස් ල හැදුව යු ඇන් පි එකත් නැති වීමෙ පලවිපාක තමා මෙ ගෙවන්න වෙන්නෙ .
    බ්‍රෝ ඔයාට ලොකු කතාවක් කියන්න පුලුවන් !වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද ?
     
    • Love
    Reactions: BruceWayne92

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    සන්න ලඟ දැනට නූතන ම අදහස් දරණ තරුණ පිරිසක් ඉන්නව.සන්න ගැන උඹල මොනව හිතුවත්,ඒව පොඩ්ඩක් අමතක කරල,ඇහුම්කන් දුන්න නම් අලුත් දෙකක් ඉගෙන ගන්න පුළුවන්.

    මචන් මටත් උඹ ඔය කියන නූතනම අදහසක් කියපන්කො.. සිරාවට දැනගන්න අහන්නේ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    තමන්ගේ ජොබ් එක හරියට කරගෙන හිටියනම් ඉවරයි.ගූ හැලියක් වෙලා තියෙන්නේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කැරි සන්නා හම්බ කර කර ආතල් එකක් ගන්නේ, පොඩ්ඩක් නම ඉස්මතු කරගන්න ඕන උනාම ජාතියට ආගමට ගහලා ප්‍රකාශයක් දානවා එතකොට රැඩිකල් පොන්නයන්ට මරු. ටික කාලෙකින් රැඩිකල් එකෙක්ට පහර ගහනවා, එතකොට කලින් බැනපු උන්ට මරු.
    මූ කොහොමත් ගන්ජ ගහල මොලේ කුරුවල් කරගෙන වගේ තමා ප්‍රකාශ කරන්නෙ.
    මූ ඉස්සර ඉඳල රනිල්ට කඩේ ගියපු තුට්ටු දෙකේ හුත්තෙක්.යහපාලනය ගැන ඇප තියන් කතා කරපු මූ, සරත් විජේසූරිය වගේ අය පාස්කු ප්‍රහාරෙන් පස්සෙ මීක් නැතුව ඉන්නවා. තව ටික කාලෙකින් ආපහු මොකක් හරි අටමගලයක් අරගෙන එයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wijerama handiye gu pot1.. oka ithin sanna chande illala peradila lajjawa wahaganna wenama scene1kata behepu thena thamaa.. sanna witharayi othana sallikarayekta inne... anith un searama anaatha higanno rata jathiya aagamata bena bena innawa... specly buddagamata, sinhala kamata garahana un...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    aah uba hari ban elakiri 😊

    man adane danne sannage toilet hodana unuth meke membersla kiala 😪 paswaaan dahasakata samawenna sanna sir
    මම සන්නස්ගලගේ ලබ්බක් ගැන නෙවෙයි කිව්වේ උබ නොදන්නා මගුල් කතා කරන එක ගැන..සිංහල තෙරියමා ? යු එන් පි එකෙක් කඩයක් ඇරියම ඒ කඩේට යන හැම එකාම යු එන් පි කියල හිතන්න තරම් මොන්ගල් ද බන් උබට ? නොදන්නා මගුල් කියවන්න එපා කියලයි කිව්වේ .. ..එක නෙවෙයි .උබ රස්සාවට කරන්නේ දේවාලයක්ද බන් ? අනුන් ගැන නොදන්නා පේන කියනවද ඔය , නැත්තම් ලිද ලග සංගමේ ඕපාදුප චිත්ත වගේ අනුන් ගැන නොදන්නා චරිත සහතික දිදී යන්නේ පවුලෙන්ම ආපු පුරුදුද ඕවා ?
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඌ හම්බකරගන්නෙත් නිකං නෙවෙයි බුදුධහමට අපහාසකරමින් සංස්කෘතියට අපහාස කරමින්, විශේෂයෙන් රාජපක්ෂලට බුරන්න ඕනා. ගංජා ගහන්නත් ඕනා හැබැයි නාන්නෑ... රැඩිකල්නේ😁 සන්නා ලග ගද ඇතිනේ බං ඕකා නාන්නැහැලු.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ම්ම් අනික ගොඩක් අපේ ඔතන අය රම්බෝ වගේ හිටියට පොඩ්ඩක් තුවාල උන ගමන් ඌයියා වෙලා අඩනවා. ත්‍රෙඩ් එකේම පේනව ඇතිනේ.....දූවගෙන එන්නේ. මෙන්න මේ වගේ ලියන්න පුලුවන් වෙන්නත් ඕන හරි

    සිංහල බෞද්ධ සංස්කෘතික හෙජමනිය විසින් කලාවේ ආස්ථානය තිරණය කරන මොහොතක අධිපති හෙජමනිය තුළ සබෝල්ටන් කෙනෙකු හඬක් නැගුවද බජමනයි කුජමනිය සිංහල ගොං හැත්ත..

    ලිවේ දේවාලේ ඇතුලේ ඉදන් :giggle: