මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Ehema wenna chance eka nethi taram mchn, anika RAT positive unoth aye PCR ekak krnna one nehe.. rat positive kiynne loku viral load ekak tynwa

    මගේ එහෙම උනා මචන් එකයි ඇහුවේ, හැබැයි කිසිම symptoms එකක් තවම නැ, දැනට දවස් 7ක් වගේ, contact වෙලා දවස් 10 ක් වගේ
    RAT eka positive una dwase indn 14dys quarantine wenna mchn..
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Mata thiyana Loku prashnayak thamai,.
    Mata virus eka agata awa kiyamuko. Dan symptoms tiken tika enawa. e kiyanne dan virus eka mage ange grow wela fight karanwa.

    Mage angata virus eka awith kochchara kalekin da virus eka wena kenekuta bo wenda puluwan?
    Symptoms awata passe da bo wenne naththan ita kalin bo wenda patan gannawada magen?

    Hadissiyakadi api family eken isolate wenda one mona dawase wage da?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Mage report eke mehema thiyenne. Explain karanna puluwanda. @divoomdelux 😊

    IMG_20210816_214639.jpg
     
    Last edited:

    mekata exact ans ekak denna amrui mchn, mokada eka eka strain waladi meka wenas wenawa,, den aluth data ekka gaththoth virus ekata expose wela 3-5 dys wala indanma symptoms enna puluwan,, samaharunta eth nehe.. namuth sumptoms enna 24-48 hrs kalin oyagen virus eka spread wenna puluwan bawai kiyawenne... ethakota meka apita hithaganna behe,, oya dannawanam oya positive kenekta expose unai kiyala e wele indan mul paya 48k wage wate aya safe,, eth eeta passe oyagen bo wenna puluwan,, namuth thawa ena variants ekka mekath wenas wenna puluwan

    Mage report eke mehema thiyenne. Explain karanna puluwanda. @divoomdelux 😊

    View attachment 139368
    mekedi karala thiyenne dual target testing ekak,, e kiynne E gene (envelop gene) N gene (Neucleocaspid gene)/ RdRp gene (RNA- dependent RNA polymerase ) kiyna genes kihipayak target karala test karala thiyanwa... pcr eke sensitivity eka wedi karanna thamai multiple gene targetting karanne
    mewye avg eka wage thamai otage ct value eka... 18-20 athara tyenne,, highly contageous...
    ------ Post added on Aug 16, 2021 at 11:04 PM
     
    • Like
    Reactions: Voltage and LalaJ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mekata exact ans ekak denna amrui mchn, mokada eka eka strain waladi meka wenas wenawa,, den aluth data ekka gaththoth virus ekata expose wela 3-5 dys wala indanma symptoms enna puluwan,, samaharunta eth nehe.. namuth sumptoms enna 24-48 hrs kalin oyagen virus eka spread wenna puluwan bawai kiyawenne... ethakota meka apita hithaganna behe,, oya dannawanam oya positive kenekta expose unai kiyala e wele indan mul paya 48k wage wate aya safe,, eth eeta passe oyagen bo wenna puluwan,, namuth thawa ena variants ekka mekath wenas wenna puluwan

    mekedi karala thiyenne dual target testing ekak,, e kiynne E gene (envelop gene) N gene (Neucleocaspid gene)/ RdRp gene (RNA- dependent RNA polymerase ) kiyna genes kihipayak target karala test karala thiyanwa... pcr eke sensitivity eka wedi karanna thamai multiple gene targetting karanne
    mewye avg eka wage thamai otage ct value eka... 18-20 athara tyenne,, highly contageous...
    ------ Post added on Aug 16, 2021 at 11:04 PM

    Thanks bro.. Negative wenawa nam mewa 0 wenna onada
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බ්‍රෝ අන්තිමට කන්ටක්ට් උනා යාළුවෙක්ව
    වක්සින් ගහන්න ගිහින් අපි K95 දාල හිටියේ
    වාහනේ එකට ගියේ

    දැන් හම්බ වෙලා දවස් 10 අදට
    උගුර පොඩ්ඩක් බල්ලෝ කාල වගේ වෙන නම් සිම්ටම් මුකුත් නැ
    කොරෝන වෙන්න පුලුවන්ද

    අහ අර යාලුවට පොසිටිව් උනා අපි හම්බ වෙලා දවස් 2 පස්සේ
    CT වැලිව් එක 29 එයාගේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Thanks bro.. Negative wenawa nam mewa 0 wenna onada
    nehe bro read the post,, 35ta wedinam thamai negative kiyanne

    බ්‍රෝ අන්තිමට කන්ටක්ට් උනා යාළුවෙක්ව
    වක්සින් ගහන්න ගිහින් අපි K95 දාල හිටියේ
    වාහනේ එකට ගියේ

    දැන් හම්බ වෙලා දවස් 10 අදට
    උගුර පොඩ්ඩක් බල්ලෝ කාල වගේ වෙන නම් සිම්ටම් මුකුත් නැ
    කොරෝන වෙන්න පුලුවන්ද

    අහ අර යාලුවට පොසිටිව් උනා අපි හම්බ වෙලා දවස් 2 පස්සේ
    CT වැලිව් එක 29 එයාගේ
    oya eda idan quarantine unada?? CT value eka loku case ekak nam nehe,, bt symptoms tynwanam balaganna wenawa RAT ekak wath..
    ------ Post added on Aug 17, 2021 at 12:49 AM
     
    • Like
    Reactions: Voltage

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    COVID hadila recover unata passe, aphu boo wenna puluwanda contact ekak tibboth?

    Vaccine eka gatte hadilla masa 2kata passe, 1st dose only Sino
    aye vena variant ekak enna awasthawak thiyenawa.. awath amaaru wena ekak nehe vaccine eka hinda,, hebei issarahata ena mutations gena danne
     
    • Love
    Reactions: krizta

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn...අපේ අම්මා virus Symptoms අවා 04-අගෝස්තු (30 - ජුලි තමයි virus එක එන්න ඇත්තේ ..එදා හදිසියේ පාරේ බස් එකේ ගියා 993 මහරගම - පන්නිපිටිය )..අපි නොර්මල් බෙහෙත් ගත්තා අඩු උනේ නෑ ..07 - අගෝස්තු අපි Antigen එකක් කරලා එයා positive උනා ..නිරෝධායන මධස්ථානයට යැව්වා ...දවස් 10 කට පස්සේ 16 - අගෝස්තු එයාව ගෙදර එව්වා තව දවස් 4ක් නිරෝධායන වෙන්න කියලා ...

    අපිට කිසිම රෝග ලක්ෂණයක් නැහැ අද වෙනකන් ...( අම්මට symptoms අපු දවසෙම එයාව isolate කරලා වෙනම room එකක mask දාන්න කිව්වා )..අම්මටත් antigen නොකර තමයි නිරෝධායන මධස්ථානයෙන් එවලා තියෙන්නේ ...මට දැනගන්න ඕනි දැන් අම්මා ගෙදර ආව නිසා තවත් එයාගෙන් virus එක පැතිරෙන්න පුලුවන්ද .( තාම එයට පොඩි කැස්සක් තියෙනවා. වෙන මොනවත් නෑ )...කොච්චර කාලයක් එයාගෙන් අපිට ( pregnant wife ඉන්නවා ) බෝවෙන්න හැකියාවක් තියෙනවද ?

    අම්මා positive වෙනකොට vaccine එක 1 dose ( Sinopharm )අරගෙන සති 3ක් වෙනවා ...අද වෙනකොට 5ක් වෙනවා.
    තාත්තා අද වෙනකොට සති 5ක් වෙනවා ( 2 dose ගත්තේ නෑ තාම නිරෝධායන නිසා )
    මට සති 4ක් වෙනවා 1 dose ( 2 dose ගත්තේ නෑ තාම නිරෝධායන නිසා )
    wife සති 3ක් වෙනවා ( pregnant )
    නංගි සති 2ක් වෙනවා

    අපි හැමෝගෙම දවස් 14 antigen test එක කරන්න තියෙන්නේ 14 - අගෝස්තු ..( මේ සතියේ සෙනසුරාදා )
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කොරෝන නැති උන්ටත් වෙන රෝග ලක්ෂණ වලට test කරගන්න ගියහම PCR positive කියලා හොරට දෙනවද බං.ගොඩක් රට ඉඳල ඵන අයටත් ඵහෙම වුනා කියල පහුගිය කාලෙ කථාවක් ගියා.ඵහෙම හොරට දුන්නොත් සැක නම් කරන්න ඕන මොකක්ද?
     
    Ammata ayeth antigen/ PCR kranna yana epa mchn,, ehema karanneth nehe mokada masayak dekak yanakal positive wenwa.. antigen eka positive wela dawas 14 giyata passe bo wenna thiyena chance eka dui,, namuth thawa sathi dekak wath yanakal mask daala distance maintain krnne,,, positive une 7th ne,, e hinda eda indan sathi 4kin vaccine 2nd dose eka gahaganna..
    oholloge PCR eka karaganna.. 14th kiynne pahu wela neda???? kalada?

    ehema denne nehe mchn, PCR eka mechine eken ne read wenne.. eken thamai result eka denne.. danne ithin ape ayyala okath horata print krnwada kiyla,, ehemath un inne.. CT value eka balanna,, eka 3ota wedinam awulak nehe
    ------ Post added on Aug 18, 2021 at 11:25 AM
     
    • Like
    Reactions: sp4chamara

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ammata ayeth antigen/ PCR kranna yana epa mchn,, ehema karanneth nehe mokada masayak dekak yanakal positive wenwa.. antigen eka positive wela dawas 14 giyata passe bo wenna thiyena chance eka dui,, namuth thawa sathi dekak wath yanakal mask daala distance maintain krnne,,, positive une 7th ne,, e hinda eda indan sathi 4kin vaccine 2nd dose eka gahaganna..
    oholloge PCR eka karaganna.. 14th kiynne pahu wela neda???? kalada?

    sorry mcn...21st Saturday karanna tiyenne....dan antigen karanne nathi katawak kiyanawa....balamu