මොකක්ද මේ Nissan Leaf කියන්නේ
යාලුවනේ nissan Leaf electric car එක ටිකක් වැඩිපුර දකින්න ලැබෙනවා මග තොටේදී.මේ කාර් එකට ලංකාවේ tax වදින්නෙත් ලක්ෂ 3ක් විතර ගානක්ලු 2014 වගේ එකක් ලක්ෂ 28කට වගේ ගන්ඩ පුළුවන්.මොකක්ද මේ කාර් එකේ ක්රියාකාරිත්වය.ගොඩක් අය අහනවා මේක ගත්තොත් මොනවද තියන අවුල් කියලා.. මමනම් දන්නේ නැ මේක ගැන ලොකු දෙයක්.පහුගිය දවස් ටිකේ එලකිරියේත් මම දැක්ක කීප දෙනෙක් මේක ගැන අහල තිබුන.ඉතින් මේක ගැන දන්නා අය කවුරුහරි හැමෝටම දැනගන්ඩ විස්තර ටිකක් කිවුවොත් ලොකු දෙයක් .විශේෂයෙන්ම ගෙදර කරන්ට් එකෙන් charge කරද්දී කොච්චර විතර වියදමක් යනවද වගේ දේවල් ..