මොකක්ද මේ studio එක?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,714
    23,384
    113
    අලුත් ලංකාවෙ podcast එකක් ඇවිල්ල තියෙනව LET 'EM COOK කියල. මුන් ඉන්න ප්ලේස් එක අමුතුයි කියල හිත හිත ඉද්දි මේකෙ කමෙන්ට් එකකම දැකල මීටර් උනේ The Balance Theory Podcast කියන පිටරටක podcast එකත් කරන්නෙ මේ ප්ලේස් එකේමයි. මේක green screen වෙන්න බෑ පේන විදිහට.

    මට හිතුනෙ මෙහෙම කවුරු හරි fund කරල social media channels හදන්නෙ පස්සෙ වෙන මොනා හරි ගේමකට පාවිච්චි කරන්නද කියල :confused: