ඇත්තටම බන් , මට ආවෙ නැති නිසා තමා දැම්මෙ ත්රෙඩ් එකයාලුවන්ටමයි වෙන්නේ![]()
තාම ටින් එකක් ආවෙ නම් නෑ![]()
Dan Unma TIN open karala ewanawa wage neda.
Ithin hithapanko. Lankawe gov haththage wada wala tharama. Minissunta wada tika karanna easy widiyak karala na.
------ Post added on Nov 29, 2023 at 7:01 PM
ඉස්සර නම් ඉල්ලුවම විතරයි දුන්නෙ. දැන් නම් හැම එකාටම බලෙන් ම එවනව වගේමට තියෙන ප්රශ්ණය මෙහෙම letter එකක් එන්නේ මොන criteria එකක් බලලද? IT field ඉන්න උන්ටත් මෙහෙම එකක් ආවාද
නෑ.percentages වෙනස් උනේ නෑ නෙ2024 ඉඳලා අපිට ගෙවන්න වෙන tax percentage එක වැඩි වෙනවද.
නෑඅපි වෙනම tax file එකක් open කරන්න ඕනි මොකක් හරි දෙයක් අලුතෙන් තියෙනවද