මොකක්ද මේ Tax PIN කතාව

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තාම ටින් එකක් ආවෙ නම් නෑ :giggle:


    Tin එක නෙමෙයි එන්නෙ pin එක

    Dan Unma TIN open karala ewanawa wage neda.


    Ithin hithapanko. Lankawe gov haththage wada wala tharama. Minissunta wada tika karanna easy widiyak karala na.
    ------ Post added on Nov 29, 2023 at 7:01 PM


    ඒක පුරවන්න කියල accountant ලට කීයක් හරි හම්බ කරගන්න chance එකක් දීල තියෙන්නෙ
    ------ Post added on Dec 2, 2023 at 8:14 AM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mata thama ohoma pin ekak or letter monawath awe na.
    un kohomath oka create karana nisa eka enakan inna ekada hoda nathnam mamama form fill karala create karana ekada hoda?
    mamath hadala, unuth ehen ekak hadala double wei da danne na :ROFLMAO:
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මට tin එකක්‌ තියෙනවා.. ඒත් reg වෙන්න ගියාම year එක තෝරන්න එන්නේ නැහැ 🥲
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Already tax gewana employee kenek TIN eka hadanna one na neda? Already un tax fike ekk hadalan tinne
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට තියෙන ප්‍රශ්ණය මෙහෙම letter එකක් එන්නේ මොන criteria එකක් බලලද? IT field ඉන්න උන්ටත් මෙහෙම එකක් ආවාද
    ඉස්සර නම් ඉල්ලුවම විතරයි දුන්නෙ. දැන් නම් හැම එකාටම බලෙන් ම එවනව වගේ
    2024 ඉඳලා අපිට ගෙවන්න වෙන tax percentage එක වැඩි වෙනවද.
    නෑ.percentages වෙනස් උනේ නෑ නෙ
    අපි වෙනම tax file එකක් open කරන්න ඕනි මොකක් හරි දෙයක් අලුතෙන් තියෙනවද
    නෑ