හරියටම කියනවනං අපේ ගෙවල්වල ඉඳල මීටර 600ක් වගේ දුරින්
ගමනක් ගිහින් ගෙදර එනගමං හිටියෙ
එතකොට උඹ ගමන යද්දි තිබ්බෙ නැති වලක් ගමන ගිහිං ගෙදර එද්දි තියෙනව ? අනේ පලයං බං නයි අරින්නැතුව

හරියටම කියනවනං අපේ ගෙවල්වල ඉඳල මීටර 600ක් වගේ දුරින්
ගමනක් ගිහින් ගෙදර එනගමං හිටියෙ

එතකොට උඹ ගමන යද්දි තිබ්බෙ නැති වලක් ගමන ගිහිං ගෙදර එද්දි තියෙනව ? අනේ පලයං බං නයි අරින්නැතුව![]()

Do not disturb to present lights and to future lights by the past dark shadows. So forget about past dark shadows.
හරියටම කියනවනං අපේ ගෙවල්වල ඉඳල මීටර 600ක් වගේ දුරින්
ගමනක් ගිහින් ගෙදර එනගමං හිටියෙ

මම බොරුවක් නෙමේ බං කියන්නෙ

ඔව් උඹ යනකං ඉඳල උඹ එන්න කලිං එතන වල හෑරුවෙ මම![]()
විහිලුවක් බංකලේ![]()

කෙල්ලෝ දෙන්නා කතාවක් වගේ බරටම