මොකක්ද සිද්ධ වුණේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරියටම කියනවනං අපේ ගෙවල්වල ඉඳල මීටර 600ක් වගේ දුරින් :lol:
    ගමනක් ගිහින් ගෙදර එනගමං හිටියෙ

    එතකොට උඹ ගමන යද්දි තිබ්බෙ නැති වලක් ගමන ගිහිං ගෙදර එද්දි තියෙනව ? අනේ පලයං බං නයි අරින්නැතුව :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Do not disturb to present lights and to future lights by the past dark shadows. So forget about past dark shadows.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    එතකොට උඹ ගමන යද්දි තිබ්බෙ නැති වලක් ගමන ගිහිං ගෙදර එද්දි තියෙනව ? අනේ පලයං බං නයි අරින්නැතුව :angry:

    :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Do not disturb to present lights and to future lights by the past dark shadows. So forget about past dark shadows.

    කල්පනා කරල බලනකං ලොකු දෙයක් වෙලා වගේනෙ හිතට දැනෙන්නෙ.. ඇත්තටම වෙච්ච දේට වඩා වැඩිපුරත් එක්ක මම අතින් දාල
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    හරියටම කියනවනං අපේ ගෙවල්වල ඉඳල මීටර 600ක් වගේ දුරින් :lol:
    ගමනක් ගිහින් ගෙදර එනගමං හිටියෙ

    ඔයාලගේ වත්තට ආවම ගේ පේනවද?:love: