උබ හිතන ගානට Fz නම් ගන්න අමාරුයි.. brand new ගන්නවා නම් ඉතින් ඔය ගානට් TVS, එක හරි hero hunk එක හරි ගන්න පුළුවන් එත් 2 90 ක් විතර යයි.. Pulser 150 එකත් හොදයි.. pulser 135 වගේ නම් තෙල් කරනවා 50 ත් පැනලා.. උබට daily use එකට නම් ඉතින් 135 වගේ එකක් බලපන්.. අද කලේ පැට්රොල් ලීටරේ කුත් අස්ප ගණන් නේ








රෙද්ද තමා..... 135 එක හොදා හුජ්ජ කොල්ලන්ට.......

