මොකක්ද හොදම බයික් එක?

Which is better


  • Total voters
    57

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උබ හිතන ගානට Fz නම් ගන්න අමාරුයි.. brand new ගන්නවා නම් ඉතින් ඔය ගානට් TVS, එක හරි hero hunk එක හරි ගන්න පුළුවන් එත් 2 90 ක් විතර යයි.. Pulser 150 එකත් හොදයි.. pulser 135 වගේ නම් තෙල් කරනවා 50 ත් පැනලා.. උබට daily use එකට නම් ඉතින් 135 වගේ එකක් බලපන්.. අද කලේ පැට්‍රොල් ලීටරේ කුත් අස්ප ගණන් නේ :rofl:

:rolleyes:
 

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම යූස් කරන්නේ Pulsar 135ls බයික් එක.

    මම ගන්න දවස්වල 2කයි 38ක් උනා මම ගත්තේ දෙයකි තිස්හයකට. දෙදාහක්ම අඩුකරා ඩීලර්:P
    මට නම් එළම බයික් එක. :cool:

    තෙල් වැඩ කරනව 60ක් විතර.
    ෆර්ෆෝමන්ස් ෆට්ට.
    ලුක් එකත් මට හොඳයි.
    බජාජ් නිසා පාට්ස් ඕනතරම් අනික ගාන අඩුයි.

    මේ බයික් එකේ අඩුපාඩු විදියට මම දකින්නේ.
    පිටිපස්සේ ඩ්‍රම් බ්‍රෙක් තියෙන්නේ :sorry:
    පිලියන් රයිඩර් සීට් එක ටිකක් තද වැඩියි.

    අනිත් බයික් ගැන නම් වැඩිය දන්නෑ යූස් කරල නැති නිසා. සල්ලි තියෙනව නම් පිටිපස්සෙත් ඩිස්ක් බ්‍රෙක් තියෙන එකකට යන්න. මට නම් බ්‍රේක් වැදගත් ඔය මොන දේටත් වඩා. :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 150 තමා ඔතනින් නම් ගන්න තියෙන්නේ තෙල් කිරිල්ල නඩත්තු වියදම් සේරම බැලුවම.

    පල්සරයක් ගන්නව නම් ටිකක් පැදපු හොඳම තත්වෙ එකක් හොයාගන්න පුලුවන් වෙයි සෑහෙන ගානක් අඩුවට.

    මං නම් කියන්නේ ජපනෙක්ට යන්න කියල.

    පෙනුමට අකමැති නැත්නම් GN එකක් CM කස්ටම් එකක් ගන්නවනම් සුපිරි බඩු.:love:

    නැත්නම් ඉතින් තෙල් කිරිල්ල අවුලක් නැත්නම් තව ඒව තියනව.

    ඉන්දියන් එකක් ගන්නකොට කාලයක් තිස්සෙ තියන මිනිස්සු වැඩිපුර පදින එකක් ගන්න.:yes::yes:

    ටීවීඑස් හීරෝ ගන්න එපා...:dull:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පල්සර් 150 තමා ඔතනින් නම් ගන්න තියෙන්නේ තෙල් කිරිල්ල නඩත්තු වියදම් සේරම බැලුවම.

    පල්සරයක් ගන්නව නම් ටිකක් පැදපු හොඳම තත්වෙ එකක් හොයාගන්න පුලුවන් වෙයි සෑහෙන ගානක් අඩුවට.

    මං නම් කියන්නේ ජපනෙක්ට යන්න කියල.

    පෙනුමට අකමැති නැත්නම් GN එකක් CM කස්ටම් එකක් ගන්නවනම් සුපිරි බඩු.:love:

    නැත්නම් ඉතින් තෙල් කිරිල්ල අවුලක් නැත්නම් තව ඒව තියනව.

    ඉන්දියන් එකක් ගන්නකොට කාලයක් තිස්සෙ තියන මිනිස්සු වැඩිපුර පදින එකක් ගන්න.:yes::yes:

    ටීවීඑස් හීරෝ ගන්න එපා...:dull:
    :yes::yes::yes::yes::yes:
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machnn matat wedagat me katawa

    mamat ganna enne bn bike akak ara honda twister 110 cc aka eeka gena wisatra tikak balapan luk akth maru
    theluth karanwa