මොකක්ද_මේ_Cyber-shot.. කියන්නෙ...

waparc

Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මොකක්ද_මේ_Cyber-shot.. කියන්නෙ...

    මොකක්ද මේ..Cyber-shot.. කියන්නෙ...෴


    sony_cybershot_w200.jpg


    sony-ericsson-cyber-shot-5-mp-camera-phone.jpg




    අහල, දැකල ඇතිනෙ Cyber-shot කියල වචනයක්. මේක SONY සමාගමේ Brand name එකක්. යොදාගන්නෙ Sony කැමරාවල සහ Sony Ericsson ජංගම දුරකථනවල තමයි.

    ගොඩක් අය හිතන් ඉන්නෙ, වේගයෙන් චලනයවෙන දෙයක් පැහැදිලිව රූපයට නැගීම, කව්රුත් දන්න උදාහරණය නම් වේගයෙන් කැරකෙන ෆෑන් එකක පෙති නැවතී ඇති ලෙස පෙනෙන ලෙස රූපයට නැගීම තමයි Cyber-shot කියන්නෙ කියල. එත් Cyber-shot කියන්නෙ එකම විතරක් නෙවෙයි.



    ගොඩක් අයට මේ ප්‍රශ්නෙ එන්නෙ සමහර Sony Ericsson ජංගම දුරකථන(K800,K850,K770,C902......) ගත්තම තමයි. ඒවයේ Cyber-shot කියල ගහල තියෙන නිසා කැරකෙන ෆෑන් වල ෆොටෝ ගහල එකෙ පෙති පේන්නෙ නැතිඋනාම ඒක ගත්ත කඩේට දුවගෙන එනව මේකෙ Cyber-shot වැඩ කරන්නෙ නෑ කියල.


    හොඳයි දැන් අපි බලමු කැමරා වල හා දුරකථන වල Cyber-shot කියල කොටන්න හේතුවන කරුණු ටික.





    Enhanced Face Detection


    මෙම විශේෂාංගය මගින්, කැමරාවේ රූප රාමුවට හසුවන මිනිස් මුහුණු හඳුනාගෙන ඒවා පැහැදිලිව රුපයට නැගීමට හැකිවේ.​




    Smile Shutter


    මෙමගින් සිදුකෙරෙනුයේ රූප රාමුවේ සිටින කෙනෙක් සිනහවනවිට කැමරාව ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී රූපයට නැගීමයි.​




    Optical Steady Shot



    කෙනෙක් ඡායාරූපයක් ගන්නාවිට කැමරාව ගැස්සිමක් සිදුවුවහොත් එම ඡායාරූපය අපැහැදිලිවේ.නමුත් optical steady shot පහසුකම මගින් මෙම අපැහැදිලිකම් මගහැරීම සිදුකරයි.




    Intelligent Scene Recognition

    අඩ අඳුරෙහි,ඡායාරූපයට ගන්නා වස්තුවට පිටුපසින් හිරුඑළිය ලැබෙනාවිට ගන්නා රූපය අඳුරු වෙයි.තවද අඳුරු කාලයේදී චලනය වන වස්තුන් අපහදිලිවෙයි, මේවා මගහැර අන්දුරේදී වුවද පැහැදිලි ඡායාරූපයක් ගැනීමේ හැකියාව මෙනගින් ලබාදේ.​


    http://4.bp.blogspot.com/_PFwu0l0h6fg/TOKsxvCQteI/AAAAAAAAADE/PpUyYPS9TyA/s1600/Zeiss.jpg

    Zeiss.jpg
    Carl Zeiss Lens




    තත්වයෙන් ඉතා උසස් lens වර්ගයක් වන carl zeiss lens භාවිතාකර ඉතා උසස් තත්වයේ ඡායාරූප ගැනීමට හැකිවීම.


    Photo.jpg
    Photo TV HD




    High Definition TV වලට සම්බන්දකොට බැලීමට හැකි පරිදි අදාල වර්ණයන් හා ප්‍රමාණයන් වලින් රූපයට ගැනීමේ හැකියාව.




    Picture Motion Browser


    කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප කළමනාකරණය කළහැකි මෘදුකන්ගකි.​


    තවද Sony Ericsson දුරකථන වල Photo DJ, Photo FIX වැනි කුඩා මෘදුකාංගද ඇතුලත් වේ.


    ඉතින් ඉහත විශේෂාංග එකක් හෝ අඩංගු නම්, Sony කැමරාව හෝ Sony Ericsson දුරකථනය Cyber-shot යන නාමයත් සමග වෙළඳපොලට නිකුත්කරයි. එනිසා Cyber-shot නම දක්කගමන් මුලදී කිව්ව වගේ වැරදි නිගමන වලට එන්න එපා..............



    උපුටා ගෑනීම - http://sus-blogadaviya.blogspot.com/






     

    EThisara

    Junior member
  • Sep 23, 2008
    71
    2
    8
    @ Sri Lanka
    machan K 800 phone eke karakena fan ekak photo ekak gaththama pethi wena wenama penawa!!!!
    Uba kiyala thiyenne K800 ath ekka!!!
    mama K800 use karala thiyenawa
    SE phone walin Cybershot hodatama thiyenne K800!!!!!!
     

    buddhikamh

    Junior member
  • Oct 2, 2006
    657
    17
    18
    Habai machan meke kiyana eka 100% hari nae. Mokada meke kiyana widiyatama Cybershot kiyanne Sony eke brand ekak, eka technology ekak newei. Habai Eka me widiyata define karanna bae mama hithanne.

    Ekiyanne me technology thibunu gamanma Cybershot kiyanna puluwan kiyala mama hithanne nae.

    Sony eka phone ekak hadala eke cam eka standard eka hondai kiyala hithanawa nam ekata cybershot kiyala daanawa. Aththatam eka market gimmick ekak.

    Ara kiwwa wage fan eke pethi nawathila thiyanwada nadda kiyana eka theeranaya wenne photo eka gaththa ISO setting eka anuwa.

    Lense eka unath Carl Zeiss hondai thama namuth dan Sony Cybershot honda ewage thiyenne 'Sony G' lense, eka saamanyen Carl Zeiss ekata wada hondai.

    Anika issalla kiwwa wage Cybershot kiyanne model series ekak witharai. Canon eketh oya wage model series ekak thiyanawa 'Powershot' kiyala. Pudumai lankawe ekata ohoma kathaawak haduwe nathi eka. :P :lol: