මොකක් ඒ උපාංගෙ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    වයර් සුද්ද කරනකොට (වයර් එකේ රබර් කෑල්ල අයින් කරල කම්බිය පාදගන්නෙ) ලේසි උපකරණයක් තියෙනව නේද. අපි කරන්නෙ බ්ලේඩ් තලේකින් වගේනෙ :P
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මේකද ? wire stripper

    Stanley 84-475-22 Wire Stripper With Cutting Edge, Yellow at Rs ...