මොකක් ද මේ අවුල?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මොකක් ද මේ අවුල?

    මචං SLT phone එක කනේ තියාගත්ත විතරයි. number එක dial කලෙත් නැහැ. මෙන්න ගෑණු දෙන්නෙග්ගේ කතාවක් ඇහෙනවා. :P ඇයි බං මෙහෙම ඇහෙන්නේ කොහෙ හරි short වෙනවද? :rolleyes:
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ඕක මටත් වෙලා තියෙනව්වා.මට උනේ රිසිවරේ ඉස්සුවහම එහා ගෙදර වෙන දේවල් ඇහෙනවා.ඊට පස්සේ ටෙලිකොම් එකට කතා කරලා කිව්වම උන් ඇවිත් හැදුවා.ඒ ලෙඩේ තියෙනකොට නෙට් වැඩකලෙත් නෑ මගෙනම්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මොනවද බන් උන් කතා කලේ

    කිරිබත් හැදිල්ලක් ගැන බං. එකියක් කියනවා එහෙනම් ඔයා කිරිබත් හදන්න මම හදන්නෙ නැහැ කියල. ලාවට ඇහෙන්නෙ බං :P
     
    දැන් නම් නැතුව ගියානේ බං. මේක අවුලක් වෙයිද මාසෙ bill එක double වෙයිද බං? :confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිරිබත් හැදිල්ලක් ගැන බං. එකියක් කියනවා එහෙනම් ඔයා කිරිබත් හදන්න මම හදන්නෙ නැහැ කියල. ලාවට ඇහෙන්නෙ බං :P

    ශික් අපේ ගෙදර පෝන් එකේ ඇහෙන්නේ නෑ නේ ..
    කොහොමද බන් ඔහොම ඇහෙන්න පෝන් එක කඩා ගන්නේ :rofl: :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Apo opadupa hoyana hati..:rofl::rofl::rofl:

    28a57w8.jpg

    Ganu opadupa kathakaraddi ahan idima waradak da? :confused::rofl:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    දැන් නම් නැතුව ගියානේ බං. මේක අවුලක් වෙයිද මාසෙ bill එක double වෙයිද බං? :confused:

    ආයේ ටික වෙලාවකින් බලපන්.ආයේ තිබුනොත් අනිවා ටෙලිකොම් එකට කතා කරලා කියපන්.බිල වැඩිවීමක් නම් වෙන්නේ නෑ ඉතින්. :P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ආයේ ටික වෙලාවකින් බලපන්.ආයේ තිබුනොත් අනිවා ටෙලිකොම් එකට කතා කරලා කියපන්.බිල වැඩිවීමක් නම් වෙන්නේ නෑ ඉතින්. :P:P

    දැන් ඇහෙන්නෙ නැහැ බලමුකෝ :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    mala magulai
    dn nam baye ba
    kella ekka katha karana ewa ahunoth lide thama paninna wenne

    mobile වල නම් cross connection වැටෙනවා. මට එහෙම වෙලා තියනවා mobitel, hutch ඕවගේ. ඒත් land line එකේ උනාමයි බං. :confused:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මටත් ඕක දෙපාරක්ම වෙලා තියෙනවා.
    හැබැයි මොබයිල් එකෙන්.

    ලංකාවෙ ඉද්දි කෝල් එකක් ගද්දි කපල් එකක් කතා කරන එකකට connect උනා.
    උන් දෙමල කියෙව්වේ කියහන්කෝ.
    මං hello කියල කීපසැරයක්ම කිව්වා, උන්ට ඇහෙන්නේ නෑ...

    තව පාරක් මෙහෙ ඉදන් ලංකාවට direct කෝල් එකක් ගත්තා.
    ඒකත් ලංකාවෙ කපල් එකක් කියෝන් එකකට සෙට් උනා කියහන්කෝ...
    උන්නම් සිංහල, උන් කියපුව අහන් ඉන්න උනුත් බඩ වෙනවා.. :lol: