ක්රොස් කොනෙක්ෂන්

මොනවද බන් උන් කතා කලේ

ඕක මටත් වෙලා තියෙනව්වා.මට උනේ රිසිවරේ ඉස්සුවහම එහා ගෙදර වෙන දේවල් ඇහෙනවා.ඊට පස්සේ ටෙලිකොම් එකට කතා කරලා කිව්වම උන් ඇවිත් හැදුවා.ඒ ලෙඩේ තියෙනකොට නෙට් වැඩකලෙත් නෑ මගෙනම්.

කිරිබත් හැදිල්ලක් ගැන බං. එකියක් කියනවා එහෙනම් ඔයා කිරිබත් හදන්න මම හදන්නෙ නැහැ කියල. ලාවට ඇහෙන්නෙ බං![]()

දැන් නම් නැතුව ගියානේ බං. මේක අවුලක් වෙයිද මාසෙ bill එක double වෙයිද බං?![]()


ආයේ ටික වෙලාවකින් බලපන්.ආයේ තිබුනොත් අනිවා ටෙලිකොම් එකට කතා කරලා කියපන්.බිල වැඩිවීමක් නම් වෙන්නේ නෑ ඉතින්.![]()


mala magulai
dn nam baye ba
kella ekka katha karana ewa ahunoth lide thama paninna wenne

ubalage gewal gawa hamudawe camp ekak thiyanawada? matath ekasarayak una.

