Yep, remember Mahindananda ...සාමාන්‍යයෙන් හිරේ යන වරදක් කලොත් සිකුරාදා බාර වෙන්නේ නෑ සදුදා නේද බාර වෙන්නේ
උබ කරපු වැරැද්ද මොකක්දමම ගියා බං කලින් දවසෙ උදෙන්ම
පහුවදා උසාවියට දානකම්ම පොලිස් කූඩුවෙ
අපි ඉතිං ඕව දන්නෙ නෑනෙ
කොහොමද මස්සිනයි උගෙ අම්මගෙයි ප්ලෑන්
මාව පොලිස් කූඩුවෙ රැයක් එළිවෙනකං පැය 24 ක් ඉන්න වැඩේ සෙට් කෙරුව
දැං ඔය ඉන්නෙ සේරම කලකං පල දීල
දුන්න එකක් දතක් ගැලවෙන්නඋබ කරපු වැරැද්ද මොකක්ද

Monacath na ranil mama gena mata dukaiඅත්අඩංගුවට පත් වෙන්න අවදානමක් තියේ නම් සිකුරාදා, සති අන්තය, උසාවි නිවාඩු කාලසීමාවල පොලීසිවලට යන එක හොඳ වැඩක් නෙමෙයි.
දුන්න එකක් දතක් ගැලවෙන්න
අවුරුදු 4 ක් කැස්බෑවෙ උසාවියෙ බඩ ගෑව.![]()
දුන්න එකක් දතක් ගැලවෙන්න
අවුරුදු 4 ක් කැස්බෑවෙ උසාවියෙ බඩ ගෑව.![]()
එහෙම කෙනෙක් දන්නැතුව පොලිසියට ආවම පොලිසියෙ රාලහාමිලාට කියන්න බැරිද අනේ බබෝ දැං ඔයාව කූඩුවෙ දාල තියන්න වෙනවඅත්අඩංගුවට පත් වෙන්න අවදානමක් තියේ නම් සිකුරාදා, සති අන්තය, උසාවි නිවාඩු කාලසීමාවල පොලීසිවලට යන එක හොඳ වැඩක් නෙමෙයි.

එහෙම කෙනෙක් දන්නැතුව පොලිසියට ආවම පොලිසියෙ රාලහාමිලාට කියන්න බැරිද අනේ බබෝ දැං ඔයාව කූඩුවෙ දාල තියන්න වෙනව
ඒ හින්ද උසාවි දිනේටම එන්න කියල![]()