මොකක් හරි වරදක් උනොත්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    සාමාන්‍යයෙන් හිරේ යන වරදක් කලොත් සිකුරාදා බාර වෙන්නේ නෑ සදුදා නේද බාර වෙන්නේ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,803
    1
    6,666
    113
    සාමාන්‍යයෙන් හිරේ යන වරදක් කලොත් සිකුරාදා බාර වෙන්නේ නෑ සදුදා නේද බාර වෙන්නේ
    Yep, remember Mahindananda ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    මම ගියා බං කලින් දවසෙ උදෙන්ම
    පහුවදා උසාවියට දානකම්ම පොලිස් කූඩුවෙ 😅

    අපි ඉතිං ඕව දන්නෙ නෑනෙ
    කොහොමද මස්සිනයි උගෙ අම්මගෙයි ප්ලෑන්
    මාව පොලිස් කූඩුවෙ රැයක් එළිවෙනකං පැය 24 ක් ඉන්න වැඩේ සෙට් කෙරුව

    දැං ඔය ඉන්නෙ සේරම කලකං පල දීල
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    මම ගියා බං කලින් දවසෙ උදෙන්ම
    පහුවදා උසාවියට දානකම්ම පොලිස් කූඩුවෙ 😅

    අපි ඉතිං ඕව දන්නෙ නෑනෙ
    කොහොමද මස්සිනයි උගෙ අම්මගෙයි ප්ලෑන්
    මාව පොලිස් කූඩුවෙ රැයක් එළිවෙනකං පැය 24 ක් ඉන්න වැඩේ සෙට් කෙරුව

    දැං ඔය ඉන්නෙ සේරම කලකං පල දීල
    උබ කරපු වැරැද්ද මොකක්ද
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    අත්අඩංගුවට පත් වෙන්න අවදානමක් තියේ නම් සිකුරාදා, සති අන්තය, උසාවි නිවාඩු කාලසීමාවල පොලීසිවලට යන එක හොඳ වැඩක් නෙමෙයි.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    අත්අඩංගුවට පත් වෙන්න අවදානමක් තියේ නම් සිකුරාදා, සති අන්තය, උසාවි නිවාඩු කාලසීමාවල පොලීසිවලට යන එක හොඳ වැඩක් නෙමෙයි.
    Monacath na ranil mama gena mata dukai
     
    • Haha
    • Wow
    Reactions: shenat and Candid-B

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    දුන්න එකක් දතක් ගැලවෙන්න 😅
    අවුරුදු 4 ක් කැස්බෑවෙ උසාවියෙ බඩ ගෑව. :(

    ඔන්න හොද අවස්තාවක් ABCD වලින් වැඩ ගන්න. උසාවියට කියන්න තියෙන්නෙ මම ABCD වලට බේත් ගන්නව කියල.

    දැන් මස්සිනයි බයයිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    අත්අඩංගුවට පත් වෙන්න අවදානමක් තියේ නම් සිකුරාදා, සති අන්තය, උසාවි නිවාඩු කාලසීමාවල පොලීසිවලට යන එක හොඳ වැඩක් නෙමෙයි.
    එහෙම කෙනෙක් දන්නැතුව පොලිසියට ආවම පොලිසියෙ රාලහාමිලාට කියන්න බැරිද අනේ බබෝ දැං ඔයාව කූඩුවෙ දාල තියන්න වෙනව
    ඒ හින්ද උසාවි දිනේටම එන්න කියල :(
     
    Last edited:

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    එහෙම කෙනෙක් දන්නැතුව පොලිසියට ආවම පොලිසියෙ රාලහාමිලාට කියන්න බැරිද අනේ බබෝ දැං ඔයාව කූඩුවෙ දාල තියන්න වෙනව
    ඒ හින්ද උසාවි දිනේටම එන්න කියල :(

    අඳුනනවා නම් කියයි. 😄