පිරිමියෙක් කැමති ගැහැණියකගේ පළමු ආදරය වෙන්න ...
නමුත්..
ගැහැනියක් කැමති පිරිමියකුගේ අවසාන ආදරය වෙන්න...
තේරුණා මදි වගේ නේද??
මෙහෙමනේ පිරිමි ගොඩක් වෙලාවට කැමති තමන් ආදරේ කරන කෙල්ලගේ first love එක ඌ වෙනවනම්...
අතින් අත ගියපු කෙල්ලෙක් ලගට ගන්න කැමති වෙන්නේ බොහොම කලාතුරකින්..
සමහරවිට ඒ ගත්තත් ගන්නේ අතින් අත අරින්න බලාගෙන මිසක් සිරා love එකකට නෙමෙයි..
මම මේ කතා කරන්නේ සමස්ත පිරිමියා ගැනම නෙමේ..
බහුතරය මෙහෙමෙයි...

එත්..

කෙල්ලෙක් කැමති තමන් ආදරේ කරන කොල්ලගේ හැම දෙයක්ම තමන්ම වෙන්නයි...
ඒ කොල්ලා , කෙල්ලෝ කී දෙනෙක් එක්ක love කලාද කියන එක ඒ කෙල්ලට ප්රශ්නයක් නෙමේ..
නමුත් අවසාන love එක එයා වෙනවනම් තමයි ඒ කෙල්ල සතුටු වෙන්නේ..
අදහස් වලට අවසරයි.................

Last edited: