sirawata..
වැඩක් නෑ බං.. මම ටීවී බැලිල්ලයි, රේඩියෝ ඇහිල්ලයි දෙකම නවත්තල හුඟක් කල්.. කිසිම තේරුමක් නැති වැඩක්.. ටීවී එකේ එක ප්‍රෝග්‍රෑම් එකක්වත් නෑ හොඳයි කියල කියන්න පුළුවන්.. යන තරමක් යන්නෙ නළු නිළියො ටිකක් බාගෙට හෙලුවෙන් අන්දලා පිස්සුවක් කෙලින වැඩසටහන්.. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.. දොරමඩලාව නම් බලනවා.. ඒකත් යූටියුබ් එකෙන්..
