මොකද්ද ඕයි මේ රට

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    1622771697795.png


    නීතියේ සමානාත්ම තාවයක් නැහැ
    පොඩි මිනිහට එකක් , ලොකු මිනිහට එකක්

    මැති ඇමතිවරු හොරා කනවා , යටි මදි ගහනවා , ඇයි උන්ට බැරි මේවා පරිත්‍යාග කරන්න

    ඇයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ ? දෙසපලුවෝ අවුරුදු 50 ක් විතර රට පාලනය කරා . උන් ජනතාවට සේවයක් කරානම්
    මෙහෙම හිඟන්න වෙනවද

    මොකද්ද ඕයි මේ රට
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හොඳ අදහසක්..69 ලක්ෂයෙන් රුපියල් 100 ගානෙ ඵකතු කරත් කීයක්ද බලපංකො..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    අපේ මිනිස්සු රටක් ගැන හිතලා ඡන්දයක් දෙන උන් නෙමේ..තමන්ට තහඩුවක් දුන්නානං, ලැට් පෝච්චියක්, සිල් රෙද්දක්, රස්සාවක් දුන්නානං හරි බිස්නස් එකකට උදව්වක් ගන්න පුලුවන්නං හරි අඩුම ගානේ මලගෙදරක මගුල් ගෙදරක එනවානං ඕනේ කුඩු කාරයෙක්, හොරෙක්, මෝඩයෙක්, දූශකයෙක්ට ඡන්දේ දෙනවා...ඕන්න ඕකයි රටට වෙලා තියෙන්නේ..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ai dan Doller laksha ganan gennewwe
    Apita badu gahala naya gewanawata amatharawa hambena sochchamenuth hurakannada balagena inneh
    Puke iththawo duwanawane :angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අධාර නම් සෑහෙන්න දෙනවා මිනිස්සු.. රෝහල් වලට සෑහෙන්න දේවල් දෑනටම මිනිස්සුන්ගෙන් ලෑබිලා තියෙන්නේ.. ඔය දේශපාලකයෝ කරපු කිසිම පම්කක් නෑ. අඩුම ගානේ උන්ට ජරාව දෙන බිස්නස් කාරයන්ගෙන් වත් උදව්වක් උන් අරන් දෙන්නේ නෑ. මම දෑක්ක එකම එකා ජයන්ත කියන එකා අර විමලයාගේ පක්ශේ. අන්න ඌ නම් ටීවී 3-4 අරන් දීලා තිබ්බා ව්‍යාපාරිකයන්ට කියලා මිනිස්සු හදපු වාට්ටුවකට.. ඒකේ පොටෝ දාලා තිබ්බා උගේ පේජ් එකේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩේ තියෙන්නෙ ඔය මිනිස්සුන්ගෙ ආධාරත් ඕකුන් සාක්කුවෙ දාගන්න එකනෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ තියෙන්නෙ කුහකකම බන් වෙන නම් දෙයක් නෙමේ, සල්ලි තියෙන මිනිස්සු පරිත්යාගකරා කියල හෙන ගැහෙන් නැ, ආණ්ඩුවට කියල මේ පහල වෙන්නෙ නැ ඔක්කොම
     
    • Dislike
    Reactions: Boralugoda01

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    උබලගෙ තියෙන්නෙ කුහකකම බන් වෙන නම් දෙයක් නෙමේ, සල්ලි තියෙන මිනිස්සු පරිත්යාගකරා කියල හෙන ගැහෙන් නැ, ආණ්ඩුවට කියල මේ පහල වෙන්නෙ නැ ඔක්කොම
    fuckthegovernment.jpg

    enna mithure Japan inna ewungen hinga kanna.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    View attachment 128867

    නීතියේ සමානාත්ම තාවයක් නැහැ
    පොඩි මිනිහට එකක් , ලොකු මිනිහට එකක්

    මැති ඇමතිවරු හොරා කනවා , යටි මදි ගහනවා , ඇයි උන්ට බැරි මේවා පරිත්‍යාග කරන්න

    ඇයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ ? දෙසපලුවෝ අවුරුදු 50 ක් විතර රට පාලනය කරා . උන් ජනතාවට සේවයක් කරානම්
    මෙහෙම හිඟන්න වෙනවද


    මොකද්ද ඕයි මේ රට
    බයිලා ගහන්න එපා බන් .... මේ පොන්න රනියයි , හිටං පබයයි පන්නලා දකුණෙන් බිහිවෙච්ච නියම ජාතිමාමක නායකයෙක් ගේනකන් හිටු !!! එතකන් මෙහෙම තමයි !!!
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උබලගෙ තියෙන්නෙ කුහකකම බන් වෙන නම් දෙයක් නෙමේ, සල්ලි තියෙන මිනිස්සු පරිත්යාගකරා කියල හෙන ගැහෙන් නැ, ආණ්ඩුවට කියල මේ පහල වෙන්නෙ නැ ඔක්කොම
    මැදමුලනේ මහා එකාට කියපන්කො උගේ බුදලෙන් ආධාරයක් දෙන්න කියලා..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මැදමුලනේ මහා එකාට කියපන්කො උගේ බුදලෙන් ආධාරයක් දෙන්න කියලා..
    කියන්නේ ...හෙල්පින් කොරෝනා වගේද ??? නෑ ඕනෙනෑ මේ තියන විදිහට යන් !
     
    • Haha
    Reactions: Boralugoda01