නීතියේ සමානාත්ම තාවයක් නැහැ
පොඩි මිනිහට එකක් , ලොකු මිනිහට එකක්
මැති ඇමතිවරු හොරා කනවා , යටි මදි ගහනවා , ඇයි උන්ට බැරි මේවා පරිත්‍යාග කරන්න
ඇයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ ? දෙසපලුවෝ අවුරුදු 50 ක් විතර රට පාලනය කරා . උන් ජනතාවට සේවයක් කරානම්
මෙහෙම හිඟන්න වෙනවද
මොකද්ද ඕයි මේ රට
