මොකද්ද පයිලට් කෙනෙක් ඇහැලේපොල සොහොන හොයා ගත්ත වගේ කතාව

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,839
    113
    I've watched that podcasts quite a while ago ;
    Seems legit

    අපි අහලා තියෙන්නේ මුරුසිය ට පිටුවහල් කරා කියලානේ
    එදා මුරුසිය = අද මොරිෂස් .

    ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ අවසානය ගැන ලංකාවේ ඉතිහාස පොතේ තියන කතාව ගොඩක් British Propaganda කියලා කියවූවා @හෙළයෙක් දාපු Thread එකකින්.

    ඉතිහාසය වනාහි ජයග්‍රහකයාගේ වීර කාව්‍යයක් ලු නේ !
     
    • Like
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    I've watched that podcasts quite a while ago ;
    Seems legit
    ඒකෙ කිව්වද මෙහෙම මේය සොහොන හොයා ගත්ත වගේ කතාවක් ? හෝ අවුරුද්ද ඔතනට ගියපු .
    මොකද මීඩියා කාරයෝ මිනිස්සු කියන දේවල් views එන්න විකුර්ති කරලා topic දාන්නේ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,839
    113
    ඒකෙ කිව්වද මෙහෙම මේය සොහොන හොයා ගත්ත වගේ කතාවක් ? හෝ අවුරුද්ද ඔතනට ගියපු .
    මොකද මීඩියා කාරයෝ මිනිස්සු කියන දේවල් views එන්න විකුර්ති කරලා topic දාන්නේ
    අවුරුද්ද කිව්වා වගේ මතකයි !
    මෙයා හොයාගත්තා කියන්නේ මෙයා හොය හොය ගියාලු මුරුසිය පීර පීර ; පස්සේ අතෑරලා දාලා තියෙද්දී අහම්බයකින් වගේ හම්බුනාලු ලු !

    මුරුසි natives ල එ වෙද්දිත් සොහොනට උපහාර කරනවලු වාර්ෂිකව වගේ !
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    I've watched that podcasts quite a while ago ;
    Seems legit

    අපි අහලා තියෙන්නේ මුරුසිය ට පිටුවහල් කරා කියලානේ
    එදා මුරුසිය = අද මොරිෂස් .

    ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ අවසානය ගැන ලංකාවේ ඉතිහාස පොතේ තියන කතාව ගොඩක් British Propaganda කියලා කියවූවා @හෙළයෙක් දාපු Thread එකකින්.

    ඉතිහාසය වනාහි ජයග්‍රහකයාගේ වීර කාව්‍යයක් ලු නේ !
    කීල්ස් එකේ රෙන ෆේක් අලගුඩු පොන්නය දන්න ඉතිහාසෙ.
     
    • Haha
    • Like
    Reactions: wpril5 and Yeezus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අවුරුද්ද කිව්වා වගේ මතකයි !
    මෙයා හොයාගත්තා කියන්නේ මෙයා හොය හොය ගියාලු මුරුසිය පීර පීර ; පස්සේ අතෑරලා දාලා තියෙද්දී අහම්බයකින් වගේ හම්බුනාලු ලු !

    මුරුසි natives ල එ වෙද්දිත් සොහොනට උපහාර කරනවලු වාර්ෂිකව වගේ !
    meya 89/90 gihin thiyenne vid eke mula kiyanawa
    ow issara othanata giyapu ayath oya kathawa kiwwa wate aya mal thiyanawa sudda karanawa kiwwa.
    dan nam poddak parana pata wela wage
    dan google street view eke penne naha,
    eth early 90s wala gaththa photos thiyenawa main two lane mada white line andapu carpet parak langa thiyenne pare indan 3 feet withara durin , dan para wenas karalada danne naha. e photo wala nam aluthen white paint gala neat ekata thibba early 90s wala photos

    • Like
    Reactions: Yeezus

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    පොර සුපිරි පයිලට් කැප්ටන් එල්මෝ ජයවර්ධන .පොරගෙ කතා youtube එකේ තියෙනව.