ada davse udee indala eka thami ban karanne.okkoma threads piranva
yamaha saluto kiyala ekak avilla eth e gana kisi thorathurak na ne.discovery platina vage eva gan thread ehema gihilla nane.godakma thiyenne loku bike gana
http://synergyy.com/wp-content/uplo...uto-125cc-Now-in-Sri-Lanka-for-Rs.-229900.jpg
http://www.elakiri.com/forum/search.php?searchid=20953969
රත්තරන් ගොඩක් ත්‍රෙඩ් දැම්මා මාත් ඉස්සර බයික් ගැන වැඩිය දන්නේ නැ කොටින්ම මගේ ඩිස්කවරි 135 ගනිද්දී මම මිට කලින් බයික් එකක් අතින් වත් අල්ලලා තිබ්බේ නැ මේ ත්‍රෙඩ් බලන් අසාවට ගෙදර උන්ට වැදලා බයික් එකක් ගත්තා
ඔය ත්‍රෙඩ් වල උරාජ් / කැන්ඩියන් / මහේෂ් එහෙම කොමන්ට් කරලා ඇති ඒගොල්ලොන්ගේ යුසර් cp පොඩ්ඩක් බලන්න මොකක් හරි දැනුමක් ගන්න පුළුවන්
බයික් එකක් ගන්න ලේසි මචන් හැබැයි නඩත්තුව කරන්න ගියහාම තමයි සසර එපා වෙන්නේ එත් බය වෙන්න එපා හොද තීරණයක් ගන්න

එක නිසා නඩත්තු කරන්න ලේසි / ඉන්දියාවේ ෆේල් නොවිච්ච / cc ගාන තමුන්ට පහසු / රට පුරාම අමතර කොටස් ලේසියෙන් ගන්න පුළුවන් හොද මොඩල් එකකට හිත යොමු කරන්න
ඩිස්කවරිත් හොදයි ඉන්දියන් නම් හොද පල්සර නැත්තන් ඩිස්කවරි තමා, පල්සර් තෙල් 40+ තමා 45 කරනව, ගාන නම් එහෙම තමා,හොදට බලල සෙකඩ් හැන් උනත් නරක නැ,ct 100 එහෙම ගිහින් බේක් ගහුවම එක්කො වදින් නැ නැත්තන් පැත්තට ගිහින් නතර වෙන්නෙ, ඔය ගතිය ඩිස්කවරියෙත් ටිකක් තියෙනව , පල්සර් අවුලක් නැ බර හින්ද ඒක හරියනව මම හිතන්නෙ,
gn 125 h baluva ekath hondai.ehema ekak ganna honda thank thiynvanm kiyahan machan.voulty eka nam look eka super.
