මොකද්ද බන් මේවායින් හොඳ ? (බයික් )

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ada davse udee indala eka thami ban karanne.okkoma threads piranva :D
    yamaha saluto kiyala ekak avilla eth e gana kisi thorathurak na ne.discovery platina vage eva gan thread ehema gihilla nane.godakma thiyenne loku bike gana
    http://synergyy.com/wp-content/uplo...uto-125cc-Now-in-Sri-Lanka-for-Rs.-229900.jpg

    http://www.elakiri.com/forum/search.php?searchid=20953969
    රත්තරන් ගොඩක් ත්‍රෙඩ් දැම්මා මාත් ඉස්සර බයික් ගැන වැඩිය දන්නේ නැ කොටින්ම මගේ ඩිස්කවරි 135 ගනිද්දී මම මිට කලින් බයික් එකක් අතින් වත් අල්ලලා තිබ්බේ නැ මේ ත්‍රෙඩ් බලන් අසාවට ගෙදර උන්ට වැදලා බයික් එකක් ගත්තා

    ඔය ත්‍රෙඩ් වල උරාජ් / කැන්ඩියන් / මහේෂ් එහෙම කොමන්ට් කරලා ඇති ඒගොල්ලොන්ගේ යුසර් cp පොඩ්ඩක් බලන්න මොකක් හරි දැනුමක් ගන්න පුළුවන්

    බයික් එකක් ගන්න ලේසි මචන් හැබැයි නඩත්තුව කරන්න ගියහාම තමයි සසර එපා වෙන්නේ එත් බය වෙන්න එපා හොද තීරණයක් ගන්න :D

    එක නිසා නඩත්තු කරන්න ලේසි / ඉන්දියාවේ ෆේල් නොවිච්ච / cc ගාන තමුන්ට පහසු / රට පුරාම අමතර කොටස් ලේසියෙන් ගන්න පුළුවන් හොද මොඩල් එකකට හිත යොමු කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20046436 said:
    ටිකක් විතර බරින් වැඩි නේද / සයිඩ් ස්ටෑන්ඩ් ගහලා ගරාජ් එකක දෙන්න කියුවොත් අලුතින්ම බයික් එකක් ගන්න ගෙනෙකුට අමාරු වෙයි ++ මෙයා 1 වෙනි පාරට ගන්න බයික් එක වෙන්න ඕනේ ++ අනික තෙල් අවුල 50 කරනවාද ! සුවර් එකක් නැ ට්‍රෆීක් වලින් රිංගන්න පොඩි අවුලක් තියනවා / බැලන්ස් එකනම් උපරිමයි 100 + එලෙව්වා කිසිම හානියක් නැ

    මම පැද්දා රතු පාට එකක් යාලුවෙක්ගෙ මිනිහා මගේ ඩිස්කවරි 135 එක ඉල්ලන් ගියා ගියර් 4 නිසා මිනිහාට පහසුයි කියලා කොලබ පැත්තට දවස් 2 මිනිහාගේ බයික් එක මම ගාව තිබ්බ නිසා ඕක ගැන දන්නේ පරණ වර්ෂන් එක නම් නෙමේ අලුත් එක
    ලොකු නැ එ ඒකට බොඩ් බැලස් එක තියෙනඩ ඔනෙ,ඔව හරි යනව බයික් එක දවස් දෙකක් පදිද්දි,එහකොට බර මදි ලොකු නැ ;) ඩිස්කවරිත් හොදයි ඉන්දියන් නම් හොද පල්සර නැත්තන් ඩිස්කවරි තමා, පල්සර් තෙල් 40+ තමා 45 කරනව, ගාන නම් එහෙම තමා,හොදට බලල සෙකඩ් හැන් උනත් නරක නැ,ct 100 එහෙම ගිහින් බේක් ගහුවම එක්කො වදින් නැ නැත්තන් පැත්තට ගිහින් නතර වෙන්නෙ, ඔය ගතිය ඩිස්කවරියෙත් ටිකක් තියෙනව , පල්සර් අවුලක් නැ බර හින්ද ඒක හරියනව මම හිතන්නෙ,
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සොහොන;20046458 said:
    http://www.elakiri.com/forum/search.php?searchid=20953969
    රත්තරන් ගොඩක් ත්‍රෙඩ් දැම්මා මාත් ඉස්සර බයික් ගැන වැඩිය දන්නේ නැ කොටින්ම මගේ ඩිස්කවරි 135 ගනිද්දී මම මිට කලින් බයික් එකක් අතින් වත් අල්ලලා තිබ්බේ නැ මේ ත්‍රෙඩ් බලන් අසාවට ගෙදර උන්ට වැදලා බයික් එකක් ගත්තා

    ඔය ත්‍රෙඩ් වල උරාජ් / කැන්ඩියන් / මහේෂ් එහෙම කොමන්ට් කරලා ඇති ඒගොල්ලොන්ගේ යුසර් cp පොඩ්ඩක් බලන්න මොකක් හරි දැනුමක් ගන්න පුළුවන්

    බයික් එකක් ගන්න ලේසි මචන් හැබැයි නඩත්තුව කරන්න ගියහාම තමයි සසර එපා වෙන්නේ එත් බය වෙන්න එපා හොද තීරණයක් ගන්න :D

    එක නිසා නඩත්තු කරන්න ලේසි / ඉන්දියාවේ ෆේල් නොවිච්ච / cc ගාන තමුන්ට පහසු / රට පුරාම අමතර කොටස් ලේසියෙන් ගන්න පුළුවන් හොද මොඩල් එකකට හිත යොමු කරන්න
    ලයිසන්ස් එක ගන්න ගියාට පස්සේ තමයි බයික් පදින්න පුරුදු වෙන්න ගියේ බන් .ඩිස්කවරි 135 දැන් නෑ නේද ? එන්නේ 125 අලුත් මොඩල එකකුත් එක්ක .පල්සර් AS 150 ය නම් හොඳයි ගාන ටිකක් වැඩියි වගේ නේද ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    උඹට මචන් ඔය daily පදින්ඩද නැත්තන් ආතල් එකට රවුමක් යන්ඩ වගේද ගන්නේ...
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    උඹට මචන් ඔය daily පදින්ඩද නැත්තන් ආතල් එකට රවුමක් යන්ඩ වගේද ගන්නේ...
    naa ban week end eke gedra avama ravumak yanna .office yanna gaththoth uparima ennai yanni 3km vatevi.ehema thami hithan inne ban.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    naa ban week end eke gedra avama ravumak yanna .office yanna gaththoth uparima ennai yanni 3km vatevi.ehema thami hithan inne ban.

    එහෙනන් හොඳ ජපනෙක් ගනින්කො මචන් හොනට්ටුවක් වගේ...මන් හිතුවෙ daily පදින්ඩ ගන්නව කියලා තෙල් එහෙම හොඳට කරන එකක්...
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    naa ban week end eke gedra avama ravumak yanna .office yanna gaththoth uparima ennai yanni 3km vatevi.ehema thami hithan inne ban.
    mama machan stafford company site eketh gihilla baluva ban hornet balana evunata aluth eva nane ban.mata set vune twister eka.eth eke avul thiynva kiyala reviews vala ehema thibuna.ekai ban eka athariye.secomd hand ganna hithenne na ban maraalayak vunoth:no: gn 125 h baluva ekath hondai.ehema ekak ganna honda thank thiynvanm kiyahan machan.voulty eka nam look eka super.:love:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අ‍ඩේ මාත් මේ දවස් වල බයික් එකක් බලනවා. ජික්සර් එක කීයක් විතර කියනවාද බන් මේ දවස් වල...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    mama machan stafford company site eketh gihilla baluva ban hornet balana evunata aluth eva nane ban.mata set vune twister eka.eth eke avul thiynva kiyala reviews vala ehema thibuna.ekai ban eka athariye.secomd hand ganna hithenne na ban maraalayak vunoth:no: gn 125 h baluva ekath hondai.ehema ekak ganna honda thank thiynvanm kiyahan machan.voulty eka nam look eka super.:love:

    ජපන් එකේ අන්න ඒක තමයි මචන් අවුල, අන්දන සීන් වැඩියිනේ....හැබැයි මචන් ජපන පරන උනාට හැම පැත්තෙන්ම ඉන්දියන් කුනු වලට වඩා හොඳයි.උඹෙි කැමැත්තක් ඉතින්...මගෙත් තියෙන්නෙ tw එකක්.ඒකත් නෝමල් පදින්ඩ එල.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජපනෙක් ගන්න තියෙනවනම් හොඳයි ඉතින්
    ඉන්දියන් නම් ඩිස්කවර් 125 අලුත් එක හොඳ නැද්ද?(පරණ 125 එක විදිහට එන අලුත් එක කිව්වේ)
    පෙනුමත් හොඳයි තෙල් 50+ කරනවා ඇති.
    උඹේ බජට් එක කියද බන්.ඔක්කොටම කලින් ඒක කියන්න එතකොට ලේසි ටිකක් හරි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපනෙක් ගන්න තියෙනවනම් හොඳයි ඉතින්
    ඉන්දියන් නම් ඩිස්කවර් 125 අලුත් එක හොඳ නැද්ද?(පරණ 125 එක විදිහට එන අලුත් එක කිව්වේ)
    පෙනුමත් හොඳයි තෙල් 50+ කරනවා ඇති.
    උඹේ බජට් එක කියද බන්.ඔක්කොටම කලින් ඒක කියන්න එතකොට ලේසි ටිකක් හරි

    මට ලක්ස 3 විතර ගන්න බයික් එකක් කියහන්කෝ. 2.25 - 3 අතර තමා මගේ රේන්ජ් එක...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අලුතෙන් එනව ඉස්සර ආව වගෙ සුදු alloy wheel, engine තියන discover එකක්. එක පොඩ්ඩක් බලපන් කලින් එව වගෙ හොද ඇති. mey be.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ජපනෙක් ගන්න තියෙනවනම් හොඳයි ඉතින්
    ඉන්දියන් නම් ඩිස්කවර් 125 අලුත් එක හොඳ නැද්ද?(පරණ 125 එක විදිහට එන අලුත් එක කිව්වේ)
    පෙනුමත් හොඳයි තෙල් 50+ කරනවා ඇති.
    උඹේ බජට් එක කියද බන්.ඔක්කොටම කලින් ඒක කියන්න එතකොට ලේසි ටිකක් හරි
    2 50ta aduven machan.bike eka hondama nam 3 vithra yanna ahaki.:D
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ජපනෙක් ගන්න තියෙනවනම් හොඳයි ඉතින්
    ඉන්දියන් නම් ඩිස්කවර් 125 අලුත් එක හොඳ නැද්ද?(පරණ 125 එක විදිහට එන අලුත් එක කිව්වේ)
    පෙනුමත් හොඳයි තෙල් 50+ කරනවා ඇති.
    උඹේ බජට් එක කියද බන්.ඔක්කොටම කලින් ඒක කියන්න එතකොට ලේසි ටිකක් හරි
    discovery 125 new ekada kiyanne?ekei parana 125 ekei 200 ekei thiyna vensa mokdda ban power ekata amthrva ? start up eka hondada 200 eke?
    http://www.dpmco.com/index.php?route=product/product&cat_id=2&sec_id=3&product_id=30#prettyPhoto
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට ලක්ස 3 විතර ගන්න බයික් එකක් කියහන්කෝ. 2.25 - 3 අතර තමා මගේ රේන්ජ් එක...

    පුලුවන්නම් බලන්න Honda CB Trigger එකත් හොඳයි 315000/- වගේ වෙයි.ඩබල් ඩිස්ක් එන්නේ :yes:
    Bajaj pulser 150 UG 4.5 එක 303000/- වගේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් බයික් එකක් ගන්න බලනවා.,මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.

    Suzuki sling shotp +
    මේකේ ගානත් දන්න එකෙක් කියන්න.

    slingshotplus_white.jpg

    Hero glamour

    625x351xcb-shine-vs-glamour-review-3-styling-1439573579.4.jpg.pagespeed.ic.tGxmfXCRvk.webp

    Yamaha saluto

    yamaha-saluto-photo3-55a9ca73e286e_l.jpg

    hero splendor i3 smart

    hero-splendor-ismart-pic-2.jpg

    මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්‍රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.