දේශපාලකයෙක් දීපු ආචාර්ය පට්ටමක් අටෝගෙන ඩොකා ඩොකා කියනවද දන්නෙ නෑ. සිංහලුත් ආ ඩොකෙක්නෙ කියල ඇංදෙනවද දන්නෙ නෑ.මුලින්ම හොයලා බලපල්ලා ඕක ඇත්තටම ඩොකෙක්ද කියලා
දේශපාලකයෙක් දීපු ආචාර්ය පට්ටමක් අටෝගෙන ඩොකා ඩොකා කියනවද දන්නෙ නෑ. සිංහලුත් ආ ඩොකෙක්නෙ කියල ඇංදෙනවද දන්නෙ නෑ.මුලින්ම හොයලා බලපල්ලා ඕක ඇත්තටම ඩොකෙක්ද කියලා
බර වැඩියි තමා ඒත් තඩි නෑ මල්ලි නිකන් කැත කතා කියන්න එපා.අඩෝ මේ thread එකේ comment කරන ඔක්කොම පට්ට තඩියෝද කොහෙද.![]()

නෑ බං ඔය දොස්තරයා එරෝසන්ට එහා බයියෙක්... සෑහෙන කඩේ ගිහින් තිබ්බා...Oya wage deyak karanna aniwa baiyek wenna ona
Baiyo tika wada karanna hadanne doca![]()
ඔව් පට්ට හොර යක්කු අද කාලේ ඉන්නේදේශපාලකයෙක් දීපු ආචාර්ය පට්ටමක් අටෝගෙන ඩොකා ඩොකා කියනවද දන්නෙ නෑ. සිංහලුත් ආ ඩොකෙක්නෙ කියල ඇංදෙනවද දන්නෙ නෑ.
ලොකු අයියෙ නඩුවක තීන්දුව තීරණය කරන හැටි ගැන පොඩි අදහසක් දෙන්නකො.ඔව් පට්ට හොර යක්කු අද කාලේ ඉන්නේ
ඒක ඉතිං නඩුවේ බරපතලකම අනුව තමයි තීරණය වෙන්නේ.ලොකු අයියෙ නඩුවක තීන්දුව තීරණය කරන හැටි ගැන පොඩි අදහසක් දෙන්නකො.
thanks.ඒක ඉතිං නඩුවේ බරපතලකම අනුව තමයි තීරණය වෙන්නේ.
සමහර දේවල් වලට නං අපිට තීරණය කරන්න දෙයක් නෑ, එදිනෙදා හැමදාම වෙන දෙවල් වලට ඉතිං පුරුදු තීන්දුවම දෙනවා.
විශේෂ අවස්ථා වල හොදට සාක්ශි බලලා තින්දුවක් දෙනවා.
kauruwath marila ne wagebump ada 72 hours iwarai any updates

Fasting වල ප්රයෝජන නන් තියෙනව. Autophagy කියල ගහල බලපන් නොබෙල් ප්රයිස් එකක් පවා හම්බුනා. මූ කරන විදිහයි අවුල.මේක කරන බේස් එක මොකක්ද බන්?
බර අඩු කරගන්න ඔච්චර මගුල් කරන්න ඕනේ නැ බන්. හරියටම කෑම වෙල් තුන වෙලාවට ගන්න. ඒ අතර කිසිම කෑමක් කන්න එපා. වතුර විතරයි. අයිස් කරීම් එනම් මනං ඔක්කොම කෑම කාල කන්න. ඇගේ තෙල් වැඩි නම් දියවැඩියාව නම් අහාර වෙලේ පිෂ්ටය අඩු කරලා ඒ වෙනුවට මස් මාළු දාගන්න. ඔච්චරයි කරනන් තියෙන්නේ
ඔවු නේදFasting වල ප්රයෝජන නන් තියෙනව. Autophagy කියල ගහල බලපන් නොබෙල් ප්රයිස් එකක් පවා හම්බුනා. මූ කරන විදිහයි අවුල.