මොකද්ද මේ පොතේ නම?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුහුදු වෘකයා

    ජැක් ලන්ඩන් ගේ.

    මත බාගයක් කියවල තියනවා. ඒ පොතේ ඉතුරු ටික තිබුනේ නැහැ. මත හෙඌව කියවන්න. හම්බුනේ නැහැ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුහුදු වෘකයා

    ජැක් ලන්ඩන් ගේ.

    මත බාගයක් කියවල තියනවා. ඒ පොතේ ඉතුරු ටික තිබුනේ නැහැ. මත හෙඌව කියවන්න. හම්බුනේ නැහැ
    යෙප්....
    ඔය වගේ කේස් තියෙන්නෙ නම් ජැක් ලන්ඩන් ගෙ නවකතා වල තමා....
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ubala okkotama godaak thanks machan potha hoyaganna help kalata.

    http://scifi.stackexchange.com/

    මේ සයිට් එකේ බලපං.. උඹට පොතේ සිඞ්හල නමනං හොයාගන්න මේකෙන් බෑ.. ඕකෙ පොතේ කතාව උඹට මතක විදිහට කියල පොතේ නම අහපං.. ඉන්ග්‍රීසි පොතේ නම කියයි.. ඒකෙන් පරිවර්තනේ හොයාගත්තෑකිනෙ.. :)
    godak thanks machan

    ඕක තනිකරම තියෙන්නෙ පොත් ගැනයි ෆිල්ම් ගැනයි දොඩවන්න.


    Umba kiyanne moowa beragaththa nawe captan saha moo athara ara kella bedaganda fight wena ekada. Ara nawe kokiyek gana ehema thiyenne ???




    තෝ ඔය කියන්නේ මඩොල් දුව ගැන නේ යකෝ... :angry::angry:

    :P

    :no:
    නැහැ බන් මම හිතන්නේ ඌ කියන්නේ ටොම් සෝයර් පොත ගැන
    ඒක මඩොල් දුව ලියවෙන්න ගොඩාක් කලින් ලියවෙච්ච එකක් ...
    මම කියවපු හොදම පොතක් ..........


    රජ්ජුරුවෝ;16400725 said:
    "The Sea wolf" wenna athi samahara wita
    1662692_10202417207328038_1455377494_n.jpg

    Menna meka thama mama kiwwe :)

    දන්නේ නැනේ සොන්නලු

    මුහුදු වෘකයා

    ජැක් ලන්ඩන් ගේ.

    මත බාගයක් කියවල තියනවා. ඒ පොතේ ඉතුරු ටික තිබුනේ නැහැ. මත හෙඌව කියවන්න. හම්බුනේ නැහැ

    යෙප්....
    ඔය වගේ කේස් තියෙන්නෙ නම් ජැක් ලන්ඩන් ගෙ නවකතා වල තමා....


    godak thanks ubala okkotama machanla potha hoyaganna udhaw kalata. pothe name thama The Sea Wolf by Jack London , sinhala pariwarthanya muhudhu wurkaya by dhanapaala gunasekara