මොකද්ද මේ elakiri.com සහ elakiri .lk
හුගක් අය එළකිරි site එකට ලොග් වෙන්නේ google search කරලා කීපදෙනෙක් විතරයි bookmark එකක් හරි shortcut එකක් හරි තියාගෙන ඉන්න...
ඉතින් මේ google search කරන ගොඩක් ය elakiri.lk කියලම තම search කරන්නේ....google suggestion එකට පවා මේක එන නිසා ගොඩක් අය elakiri.lk වලින් ලොග් වෙන්නේ...
අන්න ඒ නිසා elakiri.com එක වෙලාවකට elakiri.lk වෙනවා...
...එත් ඇත්තටම එළකිරි එක නියම වෙබ් ලිපිනය www.elakiri.com වේ..
මම දකින විදිහට මේක තම මේ දෙක අතර තියෙන වෙනස..
ඒ වගේම අපේ එළකිරි එක භාවිතා කරන අය elakiri.com එකෙන්ම ලොග් වෙන්න..
මොකද එක තම නියම වෙබ් ලිපිනය...
මේක මගේ අදහසක් පමණයි...මේ ගැන තව අදහස් තියනවනම්

site eke structural wenasakuth nane neda saho