මොකද්ද මේ elakiri.com සහ elakiri .lk

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මොකද්ද මේ elakiri.com සහ elakiri .lk

    හුගක් අය එළකිරි site එකට ලොග් වෙන්නේ google search කරලා කීපදෙනෙක් විතරයි bookmark එකක් හරි shortcut එකක් හරි තියාගෙන ඉන්න...:P ඉතින් මේ google search කරන ගොඩක් ය elakiri.lk කියලම තම search කරන්නේ....google suggestion එකට පවා මේක එන නිසා ගොඩක් අය elakiri.lk වලින් ලොග් වෙන්නේ...:rolleyes:


    dczub4.jpg



    අන්න ඒ නිසා elakiri.com එක වෙලාවකට elakiri.lk වෙනවා...:confused: ...එත් ඇත්තටම එළකිරි එක නියම වෙබ් ලිපිනය www.elakiri.com වේ..;) මම දකින විදිහට මේක තම මේ දෙක අතර තියෙන වෙනස..:sorry: ඒ වගේම අපේ එළකිරි එක භාවිතා කරන අය elakiri.com එකෙන්ම ලොග් වෙන්න..:D මොකද එක තම නියම වෙබ් ලිපිනය...

    4074844caa5ddc1cfab67a5a1024edc2.gif




    මේක මගේ අදහසක් පමණයි...මේ ගැන තව අදහස් තියනවනම් :yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම හිතන්නේ වෙන එකෙක් උස්සන්න කලින් admin මේ domain එකත් ගන්න ඇති.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මම හිතන්නේ වෙන එකෙක් උස්සන්න කලින් admin මේ domain එකත් ගන්න ඇති.

    GTRZ කියන විදිහට domain දෙකම අරන් තියෙන්නේ.. :rofl:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඒක අපේ කට්ටිය පුශ්නයක් කර ගන්න එපා ඒක තියෙන්නේ ඇඩ්ඩිං අයියා ගාව අපි මොකෙන් ආවත් එකම සයිට් එකකට තමයි එන්නේ ඒ කියන්නේ රී ඩිරෙක්ට් වෙනවා

    ඒත් මේකෙදි සයිට් රෑන්කින් වලදී පොඩි අවාසියක් වෙනවා එච්චරයි