මොකද්ද මේ SAR කියන්නේ ?

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මොකද්ද මේ SAR කියන්නේ ?

    මොකද්ද මේ SAR කියන්නේ ?

    SAR - Specific Absorption Rate

    මොකද්ද යකෝ ඒ..? :shocked: :shocked:

    අර එක එක පද්දති ස්ථාපිත කරල එවන්නේ බන්.. :frown: :frown: Android, Microsoft අරකද මේකද කියල. යකෝ Phone එක :lol: :lol: samrt phone අර phone මේ phone. අන්න ඒව වල තියෙනවලු අපේ ඇගට අගුණ විකිරණද (radiation) මන්ද බන් තරංග ජාතියක් (cellular phone radiation).. :eek: :eek:

    දැන් එන හැම මගුලකම radio frequency (RF) , electromagnetic field සහ ultrasound අන්තර්ගතයිලු. තව මොනවා තියේද දන්නේ නෑ. :growl: හෙන දරුණුයිලු හොදේ.. :( :( :shocked: (මට තේරුනෙත් නෑ ඉතින්.. :sorry: :sorry: )

    හැබැයි ඉතින් ඔය phone නිෂ්පාදන කරන ආයතන වලට ප්‍රමිතියක් (Standard එකක්) දීල තියෙන්නේ සෑම නිෂ්පාදන කරන phone එකක SAR අගය 1.6 W/kg (watts per kilogram) අඩුවෙන් එන විදියට නිෂ්පාදන කරන්න කියල.

    මේක MRI scanner යන්තර වලත් තියෙනෙවලු. නිතරම scan කෙරන්නේ නැති නිසා හොදා. කලාතුරකින් තමයි. Normal Whole body SAR එක 2.0 (W/kg) දෙන්න කියල තියෙන්නේ. ඔලුවට SAR එක 3.5 (W/kg) ලු. සමහර විට එක්‌ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නිතරම කිරීම අනතුරුදායකයි කියල අහල තියෙන්නේ බොල. :shocked: හැමදාම කරොත් Cancer හැදිලා අඩි 6ක් යට තමයි. :frown: :frown:

    හා ඇති ඇති.. කොහෙද යකෝ මම මේ ගියේ. :shocked: :shocked: porn porn. ආස අතිනේහ් ? :frown: :frown: phone බොල phone. :frown: මේකේ ඉදල මාත් නරක් වෙලා.. :sorry: :sorry: :( ;)

    ඉතින් ඔය අගය 1.6 W/kg වඩා වැඩි වුනොත් උබේ අරක යකෝ මොලේ ගැන කිව්වේ..:frown: :frown: ඉතින් brain waves වලට බලපෑම් කරනව ලු. :shocked:

    CellRadiation.png


    ඒ විතරක් ද,
    leukemia, lower memory, reduction in REM sleep (important to memory and learning functions), brain tumor cancer, skin damage, brain damage, increased blood pressure, DNA damage, reduced fertility, salivary gland cancer, psychological problems, sleep interference සහ ඔව්ව අහවල් එක ලග තියාගත්තොත් බදුමතම (ඔව් එක් :frown: :frown:) වදභාවයට ලක්වෙනවලු. (sperm abnormalities. දෙක එක වෙයි දුප් :growl: )

    ඉතින් ඔය මොකක් පාවිච්චිකරත් SAR අගය 1.6 W/kg වඩා අඩුවුනත් කමක් නෑ හොද hands free එකක් නිල්දත් (bluetooth hands free) නෙමෙයි බොල :frown: :frown: හොද wired hands free එකක් පාවිච්චි කොරන්න පුරුදු වෙයල්ලා. :lol:
    ජරාවල් නං කණේ ගහන් එන්න එපා :frown: :frown:

    1.jpg


    මේ තියෙන්නේ දැනට තියෙන Test Result. (අවවාදයයි : මෙය වෙනස් විය හැකි බැවින් වගකියනු නොලැබේ. :yes::yes: මමත් අහුලන් දැම්මේ. මගුලක් කතා කෙරෙනව :frown: :frown: )

    United States: the FCC requires that phones sold have a SAR level at or below 1.6 watts per kilogram (W/kg)

    News_71127_2.jpg


    Samsung Galaxy S5 ==> 0.562 W/kg
    Samsung Galaxy J7 ==> 0.265 W/kg
    Samsung Galaxy J5 SM-J5008 ==> 0.285 W/kg
    Samsung Galaxy S6 (and Edge) ==> 0.306 W/kg
    Samsung Galaxy S5 ==> 0.56 W/kg


    Sony Xperia Z3 ==> 0.62 W/kg


    HTC One (M8) ==> 0.42 W/kg


    Huawei Honor 6
    At the Head: ==> 0.568 W/Kg
    At the Body: ==> 1.070 W/Kg

    Huawei Honor 5X ==> 0.69 W/kg

    BLU Studio C ==> 0.69 W/kg
    BLU Studio X Plus ==> 0.69 W/kg

    ඉතින් ගොඩක් ඔය Fake / duplicate phone වල SAR අගය 1.6 W/kgට වඩා වැඩි වෙන්න පුළුවන්. ජීවිතය ගැන වගකියනු නොලැබේ බොල.

    අඩෝ ඉවරයි නෙහ් :sorry: :sorry: :(

    ඉතින් යාලුවනේ ගන්නකොට ඔය චිනේ රටේ හරි අපායේ රටේ හරි කමක් නෑ බොල නොදන්නා මගුල් ගන්න යක්කුන්ටයි යකින්නියෝන්ටයි කියන්නේ phone ගන්නකොට පරිස්සමින් එකක් ගන්නවලා. :frown: :frown: බුදුසරණයි. :lol: :lol: :lol:

    රෙපොස්ට් නං සොරි මචන්ලා :sorry: :sorry:

    මම යනෝ :D :rolleyes: :P :sorry: ටටා බායි. :D :D
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    gsmarena වගෙ සයිට් වල ෆෝන් වල විස්තර එක්ක ඔය රේට් එක දාන් නැද්ද බං?
    නොකිය මයික්‍රොසොෆ්ට් වල මේ අගය කීයද
     
    • Like
    Reactions: Rosswell

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මාත් ඕක ගැන නුලක් දාන්න හැදුව විතරයි..උබ දාලනේ ...මේක ගැන ගොඩක් උන් දන්නේ නැ බන් ..ලංකාවේ ලිමිට් එක 2.kgw ලු

    මේ ටික අනුගමනය කරපල්ලා ...

    1. Do not use your mobile phone more than necessary and limit your calls for short period.
    2. Send a text message instead of making a call.
    3. Use of mobile phones by children for non-essential calls must be discouraged.
    4. Use a head set for frequent and long calls (An air tube headset is better than wired head set).
    5. Keep away the mobile phone from your lower body area.
    6. Never make a call when your phone indicates low signal strength.
    7. Purchase phones with low SAR value.



    huwavi 5x එකේ 1.18ක් බන් ...මන් ගන්න ඉන්නේ ගත්හොත් මොලේට අව්ල් වෙඉද බන්?
    :):)


    රේප් ++
     
    Last edited:
    • Like
    Reactions: Rosswell

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    gsmarena වගෙ සයිට් වල ෆෝන් වල විස්තර එක්ක ඔය රේට් එක දාන් නැද්ද බං?
    නොකිය මයික්‍රොසොෆ්ට් වල මේ අගය කීයද
    eka machan hama ekakatama eka agayak na. ekin eka wenas..ube phone eke model eka type kerela google eke search kerama denewa. :) :)

    thnz machan :) :) :)

    උබට රේප් දීලලු බන්
    thnx machan.. rep nathi wunata awlak na.. :) :) :)

    elazz :P
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මාත් ඕක ගැන නුලක් දාන්න හැදුව විතරයි..උබ දාලනේ ...මේක ගැන ගොඩක් උන් දන්නේ නැ බන් ..ලංකාවේ ලිමිට් එක 2.kgw ලු

    මේ ටික අනුගමනය කරපල්ලා ...

    1. Do not use your mobile phone more than necessary and limit your calls for short period.
    2. Send a text message instead of making a call.
    3. Use of mobile phones by children for non-essential calls must be discouraged.
    4. Use a head set for frequent and long calls (An air tube headset is better than wired head set).
    5. Keep away the mobile phone from your lower body area.
    6. Never make a call when your phone indicates low signal strength.
    7. Purchase phones with low SAR value.



    huwavi 5x එකේ 1.18ක් බන් ...මන් ගන්න ඉන්නේ ගත්හොත් මොලේට අව්ල් වෙඉද බන්?
    :):)


    රේප් ++

    good post machan.. owgodak ung danne naa megana.. ohe kane thiyan innawa.. ithin bang uba air tube headset use keranne nathei :P:P:rofl::rofl: Huawei model wala kohomath SAR eka wadi anith brand walata sapeksawa..
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    good post machan.. owgodak ung danne naa megana.. ohe kane thiyan innawa.. ithin bang uba air tube headset use keranne nathei :P:P:rofl::rofl: Huawei model wala kohomath SAR eka wadi anith brand walata sapeksawa..

    මේක මචන් කනේ තියන් ඉද්දී විතරක් නෙවේ සක්ක්වේ දැන් ඉදිත් බලපානවා නේද ? :frown::frown:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මේක මචන් කනේ තියන් ඉද්දී විතරක් නෙවේ සක්ක්වේ දැන් ඉදිත් බලපානවා නේද ? :frown::frown:
    Ow head and body dekatama balapaanawa. oluwa beraganna eka thamai lokuma dee..:rolleyes: agath ona ithin :P :rofl: