මොකද්ද හුත්තෝ මේ?

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    meka araka .. melo reddak therenne naha uba kiyana :P
    mama kiyanne right hand side eke tiyena art eka gana
    aaka offensive deyak nemei kiyala kiyanne :nerd:

    19554745_1893353530932095_3170862295087372655_n.jpg
    මම කිව්වෙ බන්... උඹ.... පේන්ටින් එක අවුලක් නැහැ කියනවා
    දැන් උඹට අවුලක් වෙන ලිමිට් එක මොකද්ද? :)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම කිව්වෙ බන්... උඹ.... පේන්ටින් එක අවුලක් නැහැ කියනවා
    දැන් උඹට අවුලක් වෙන ලිමිට් එක මොකද්ද? :)

    බුද්ධ දර්ශනේ විදිහටනම් කිසිම දේකින් සැලෙන්නෙ නෑ (අවුල් වෙන්නෙ නෑ), උපේක්ෂාවෙන් ඉවසනවා.
    :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    බුද්ධ දර්ශනේ විදිහටනම් කිසිම දේකින් සැලෙන්නෙ නෑ (අවුල් වෙන්නෙ නෑ), උපේක්ෂාවෙන් ඉවසනවා.
    :)
    බලපන් තව අවුරුදු 10ක් යද්දි උපේක්ෂාවෙන් නෙමේ හම්භයන්ට බයේ ඔළුව නවන් ඉන්න වෙන්නෙ
    අන්න එතකොට ආතල් එක දැනෙයි බන්
    උඹලා නොදකින දේවල් අපි දකිනවා :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,629
    113
    ඒ උනාට අදාල නැහැ නෙ අනුන්ගේ ආගම් වලට හේත්තු වෙන්න
    තමන්ගේ එක කරන් හිටියාම හරි නෙ

    බුද්ධාගමට හේත්තු වෙන තරමට ඒ ගොල්ලන්ට හොඳයි නෙ, අපි මොකටද තරහ ගන්නෙ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol:
    මෙම ත්‍රෙඩ් එක දැමු පුද්ගලයා විසින් ඔහු පිළිබඳව ( ව්‍යංගාර්ථයෙන් ) විග්‍රහ කරන ආකාරය

    1. ඔහු ආගමානු කූලව ජීවත් වන පුද්ගලයෙක්

    2. ඔහු ඉතා තදින් කෝපයට පත් වන පුද්ගලයෙක් (රහල් අල්විස්)

    3. ඔහු සංස්කෘතික දෑ සම්බන්ධව සංවේදි පුද්ගලයෙක් බව


    :P:P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි හරි මිනිහෝ ඔච්චර කෑගහගෙන හෙන ආගම් ලෝලිය වගේ උඩපනින්න දෙයක් නෑ කට්ටිය රෙප් දෙයි
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක අමුතු රටක් බ්‍රො.. කියන්නේ නම් සෞදියේ තම්බි අත පය කපනව ලන්කාවේ බෞද්දයො නිදහස් චින්තනය කියලා. ටහිකෙනවා, බුදු හාමුදුරුවන්ගේ ටැටු ගැහුවොත් ඩිපොට්. ගැනියෙක් කොටට ඇන්දොත් එකි බඩුව. සාරිය ඔසරිය ඔකේ. හැබැයි බඩ පේන්න බ්ලවුස් එක ඇදපු ගැනි බඩුව. කොටට ඇදන් ගිහින් කොල්ලො අවුස්සලා හිකො ගත්තොත් වැරැද්ද කොටට ඇදපු එකිගේ. පිරිමියට පන්සල් යන්න කලිසම ඔකේ. හැබැයි ගැනීට වෙස්ටර්න් විදියට ගියොත් ආගම පිරිහිලා. සන්කෘතිය හොදාපාලුවට ගිහින්. සීගිරි චිත්‍ර හරි කලාත්මකයි. යුටියුබ් වීඩියොවේ ලිප් කිස් එක සදාචාරයට පටහැනියි. අපේ සන්ස්කෘතිය 2500 ඉයර්ස් ඔල්ඩ්. බට් වි ආ නොට් රිලේටඩ් ටු ඉන්ඩියා. ඔහ් රියලි... ජාතික ඇදුම ඇදපු එකා අන්කල්. කලිසම ගහපු එකා සර්. පන්සලේ ලොකුම දායකයා කසිප්පුවා. තොරනේ උගේ නම, බණට කිව්වේ දුරාචාරය ගැන. ඉන්නකන් කෙලොපු ගමට විනකරපු එකා, මලාම පාන්සකූලෙට එතරම් දැහැමි එකෙක් මිහිපිට වසලම නැති තරම්. ජාතික ක්‍රිඩාව වොලිබොල් උනාට ගහන්නේ ක්‍රිකට්. සූදුව, කැසිනොව සදචාර විරොදියි, දලදා මාලිගාව ඉස්සරහා ස්විප් ටිකට් ඔකේ.