මේක අමුතු රටක් බ්රො.. කියන්නේ නම් සෞදියේ තම්බි අත පය කපනව ලන්කාවේ බෞද්දයො නිදහස් චින්තනය කියලා. ටහිකෙනවා, බුදු හාමුදුරුවන්ගේ ටැටු ගැහුවොත් ඩිපොට්. ගැනියෙක් කොටට ඇන්දොත් එකි බඩුව. සාරිය ඔසරිය ඔකේ. හැබැයි බඩ පේන්න බ්ලවුස් එක ඇදපු ගැනි බඩුව. කොටට ඇදන් ගිහින් කොල්ලො අවුස්සලා හිකො ගත්තොත් වැරැද්ද කොටට ඇදපු එකිගේ. පිරිමියට පන්සල් යන්න කලිසම ඔකේ. හැබැයි ගැනීට වෙස්ටර්න් විදියට ගියොත් ආගම පිරිහිලා. සන්කෘතිය හොදාපාලුවට ගිහින්. සීගිරි චිත්ර හරි කලාත්මකයි. යුටියුබ් වීඩියොවේ ලිප් කිස් එක සදාචාරයට පටහැනියි. අපේ සන්ස්කෘතිය 2500 ඉයර්ස් ඔල්ඩ්. බට් වි ආ නොට් රිලේටඩ් ටු ඉන්ඩියා. ඔහ් රියලි... ජාතික ඇදුම ඇදපු එකා අන්කල්. කලිසම ගහපු එකා සර්. පන්සලේ ලොකුම දායකයා කසිප්පුවා. තොරනේ උගේ නම, බණට කිව්වේ දුරාචාරය ගැන. ඉන්නකන් කෙලොපු ගමට විනකරපු එකා, මලාම පාන්සකූලෙට එතරම් දැහැමි එකෙක් මිහිපිට වසලම නැති තරම්. ජාතික ක්රිඩාව වොලිබොල් උනාට ගහන්නේ ක්රිකට්. සූදුව, කැසිනොව සදචාර විරොදියි, දලදා මාලිගාව ඉස්සරහා ස්විප් ටිකට් ඔකේ.