මොකද කරන්නෙ බං දැන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    මලිමාවට වැඩ කරානම් ලේකම් කාර්යාලයට යන්න
    ගිහින් එයාල ළඟ තියෙනවා ෆෝම් එකක්
    එක පුරවල ෆයිල් එකකට දාල ගිහින් දෙන්න
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
    kiyapnko balnna oya kiyana minissu tikak :P

    mn nm hithnne na.mokda gov loan denwa owata sahenna.scam ewatath dena eke oka mkakda...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,897
    113
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    කාටද ඡන්දේ දුන්නෙ කියපන් බලන්න. 🥴 🥴
     
    • Like
    Reactions: wissnshaftler

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    wahana import karaddi , 6 month yaddi 2018-2020 vitz ganan bahi. aduwen duwapu vitz ekak ganna. 60 - 80 athara set wei.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    අනේ මන්දා බං මට තේරෙන විදිහට නම්, මිනිහෙක් වාහනයක් ගන්න ඕන තමන්ට ඒක නිසා ලැබෙන වාසිය පාඩුවට වඩා වැඩි නම්.

    ඒ කියන්නේ පට්ට ලෝන් එකක් දාලා, ඉතුරු කර ගත්ත ඒවත් දාලා වාහන ගන්නවා. ඊට පස්සේ ඒවට තෙල්, serviceකරන්න, කැඩුනම හදන්න ඕවාට තමන්ට වියදම්. එතකොට lease එක/ණය වාරිකය ගෙවලා තමන්ට ලාභයක් තියෙ නම් කමක් නෑ.

    ඒ කියන්නේ තමන්ගේ වාහනේ නැතුව වෙන විදිහකට ගිහිල්ලා යන වියදම, ඔය වාහනේ ගත්තම යන වියදමට වඩා වැඩි නම් කමක් නෑ, එතකොට ඒක ඉතුරු වෙනවනේ.

    එහෙම නැත්නම් තමන් වෙනදා බස් එකේ පැය බාගෙන් යන ගමන දැන් වාහනේ විනාඩි 10න් යන්න පුළුවන්, එතකොට ඒ ඉතුරු විනාඩි 20න් තමන්ට ලොකු ලාභයක් වෙනවා නම්, නැත්නම් තමන් වාහනේ අරගෙන hire දුවනවා නම් අන්න ලාභයක් තියෙනවා.

    එහෙම නැතුව යකඩ හීනයි, park කරලා අනුන්ට පේන්න post දාන්නයි වාහන ගන්නවා නම් ඔය අඬෝවැඩියාව තමයි. මොන රජයෙන් කරත් වාහන වේවා වෙනත් දෙයක් වේවා, සමාජයට ලොකු බලපෑමක් (negative externality) වෙන දේකට බදු පිට බදුගැහුවා කියලා කරන්න දෙයක් නෑ.

    අනේ අපිට ගන්න බෑ මේක අඩු කරලා දෙන්න කියලා කෑ ගහලා වැඩක් නෑ කාර් එක නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්, එහෙම නම් හඳට tour එකක් යන්න මෙච්චර වියදමක් යනවා, ඒක මගේ හීනයක්, ඒ නිසා ඒකේ මිල අඩු කරලා දෙන්න කියලත් කියන්න පුළුවන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    kiyapnko balnna oya kiyana minissu tikak :P

    mn nm hithnne na.mokda gov loan denwa owata sahenna.scam ewatath dena eke oka mkakda...
    අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගන්න එකෙක්ට ලක්ෂ 5ක් ලෝන් දෙන තැනක් කියපන් බලන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,940
    113
    මෙන්න මෙතන...
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
    Koheda ban ehema un inne..mam nam sirawatama kamati ehema ekekta invest karanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    හිගන මෝඩ වේසිගේ පුතාලා කිය කිය යනවා වාහන ගන්නේ මොකටද,පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල පලයන්,පික් මී පලයන්,අපේ පොඩි කාලේ ඉදලම ඔලුවට දාලා තියෙන්නේ වාහන කියන එක....ඔන්න ඕවා තමා වාහන ගන්න තියා වේල කන්න නැති වේසිගේ පුතාලගේ තියරි...

    යකෝ වාහනයක් කියන්නේ මනුස්සයෙක්ට ඕනම දෙයක්.
    ඒකේ වටිනාකම දන්නේ වාහනයක් ගෙදර තියන මිනිස්සු.පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අනේ පකෝ අපි නොදන්න ලංකාවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හෙල්ලෙන්නවත් බෑ බස් වල කෝච්චිවල.ඒත් අවුලක් A/C හරි තියනවනම්.ලග ඒවගේ සෙනග නම් අවුලක් නෑ මේක වෙලා තියෙන්නේ දුර ඒවගෙත් කට කපලා සෙනග.කෝච්චියක යන්න බෑ එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා ටකස් ටකස් ගාලා පුකේ අරිනවා වගේ සද්දෙ.වෙන රටවල තප්පරයක් පරක්කු වෙන්නේ නැතුව කෝච්චි එනවා මුන් හිතෙන හිතෙන වෙලාවට එන්නේ.පකේ සීග්‍රගාමි 20km යන්න 45min විතර යනවා. බස් එකක් යන්න බෑ හැරෙන්නවත් ඉඩක් නෑ.හවසට හැම හුත්තගෙම දාඩිය ජරාව ඇගේ.ගෙදර වැඩ වලර තමන්ගේ වැඩ වලට අනිවාර්‍යයෙන් වාහනයක් තියෙන්න ඕන.තොපේ හිගන තියරි තියාගනින් තොපි ගාව.
    තමන්ගෙ මූල්‍ය තත්වය සහ හම්බෙන වාසි අවාසි බලල ඕන දේවල් කරන්න. පාරෙ ඉන්න හිඟන්නට ලෝන් එකක් දාලා ගෙයක් හදාගන්නවට වඩා පාරෙම ඉන්න එක වෙන්න පුලුවන් වඩාත් හොඳ දේ. නැතුව වාහන වැඩක් නැති හුත්තක් නෙමේ.

    අනිත් එක තමයි පුතේ Public Transport හරි නැත්තන් ඒක හරිගස්සන්න push කරනව මිසක් විසඳුම පෞද්ගලික වාහන ගන්න push කරන් එක නෙමෙයි. මොකද කොච්චර සල්ලි තිබ්බත් හැමෝම මිනිස්සුන්ට කවදාවත් තනි තනි වාහනවල යන්න තරන් පාරවල් හදන්නත් බෑ ඒවයෙන් සිද්ද වෙන පරිසර විනාසය දරන්නත් බෑ. හැම දියුණු රටම public transport push කරන්නෙ ඒකයි පෞද්ගලික වාහන අධෛර්‍යමත් කරල. ගෙදර වාහනයක් තිබ්බත් ඒක ගෙදර තියල බස් එකේ කෝච්චියෙ යන්න කියල උන් කියන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-nawala-9343233

    Will last 5 generations :yes:
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
    සුපිරි බිස්නස් අයිඩියා තියෙනෙ එකෙක් නම් මිලියන භාගයක් හොයා ගන්න බැරි වෙන්නෙ බෑනෙ

    Mmm 2000cc Manual :love2:
    ------ Post added on Feb 3, 2025 at 6:03 PM
     
    • Like
    Reactions: SHAN_22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සුපිරි බිස්නස් අයිඩියා තියෙනෙ එකෙක් නම් මිලියන භාගයක් හොයා ගන්න බැරි වෙන්නෙ බෑනෙ
    Kohomada hoyaganne?
     
    • Like
    Reactions: SHAN_22

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Student යන එක නම් කේස් බන්. Skill migrate වෙන්න බලපන්. මාත් බැලුවේ තව ටික දවසක් ඉදල ට්රයි කරන්න. මැයි වෙද්දි මට 5yrs එක්ස්පීරියන්ස් හරි.

    මම වාහනයක් ගන්න බැලුවේ අපේ අම්මල තව ඕන නම් අවුරුද්දු 5ක් වගේ හොඳට ඇවිදල කරන ඉදී. ඊට කලින් එයාලව රටතොට බලන්න එක්ක යන්න ලොකු ආසාවක් තියෙනවා මට. අපි පොඩිකාලේ ඉදන් මේවෙනකම්ම දුක් විදලා අන්තිම කාලේ වත් පොඩ්ඩක් එයාල ආස දේවල් කරන්න දෙන්න ඕන 😢😢
    "Student යන එක නම් කේස් බන්. Skill migrate වෙන්න බලපන්. මාත් බැලුවේ තව ටික දවසක් ඉදල ට්රයි කරන්න. මැයි වෙද්දි මට 5yrs එක්ස්පීරියන්ස් හරි." :yes: :yes: :yes:

    "මම වාහනයක් ගන්න බැලුවේ අපේ අම්මල තව ඕන නම් අවුරුද්දු 5ක් වගේ හොඳට ඇවිදල කරන ඉදී. ඊට කලින් එයාලව රටතොට බලන්න එක්ක යන්න ලොකු ආසාවක් තියෙනවා මට. අපි පොඩිකාලේ ඉදන් මේවෙනකම්ම දුක් විදලා අන්තිම කාලේ වත් පොඩ්ඩක් එයාල ආස දේවල් කරන්න දෙන්න ඕන 😢😢 "
    So True machan.. I felt the same thing when I buy my first car (Dr. Sunny) back in in 2013 :love::love:
    Good Luck Bro.. :yes: :love2: