නිවන් දකිනව කියන්නෙ මනසක් නෑ කියල ගෝචර වෙන එකටලු..
නලින් ද සිල්ව මහත්තය තමා කියන්නෙ...
නිවන් දකිද්දි මනස (විඥානය) පහනක් වගේ නිමිල යනවඊට පස්සෙ ඒක නෑ..
KasunKDP නිවන් දැක්කම අයේ කසුනෙක් නෑ![]()
නිවන් දකිනව කියන්නෙ මනසක් නෑ කියල ගෝචර වෙන එකටලු
Manasak na kiyala gochara wenne mokatada?

ඊට පස්සෙ ඒක නෑ..





