මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 3වැනි කොටස

thanujaka

Well-known member
  • රිමාන්ඩ් නොයා කෙලින්ම හොස්පිටල් එකට රිංගගන්නෙ කොහොමද?

    ඒ බං එක එක ලෙඩ පෙන්නනවා නඩුකාරයට කොළ හදන ඇවිත් මෙඩිකල් අටෙන්ෂන් ඕනේ බව පෙන්නන්න..
    එතකොට කෙලින්ම ඉස්පිරිතාලෙට දානවා.. ඊට පස්සේ එතනින් general එකේ merchant ward එකට මාරුවක් හදාගෙන සැපට ඉන්නවා....
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    Thanks bro!
    Dan ithin 4 weni eka daakan iwasan inna wenawa aaye
    Rep denna wate yannalu
    Thanks again!
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මං හිතුවේ පරක්කු වෙත්දි, සුදු වැන් එකකින් වත් කුදලන් ගිහින්ද කියලා.....;);)
    profile එක පැත්තෙත් ගිහින් බැලුව, activation තිබෙ නැහැ දවස් ගානකින්.....:dull::dull:

    හතර එන තෙක් බලා සිටී.......:cool::cool:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    \

    • සිරගෙදර සිද්ධවෙන සමලිංගික ක්‍රියාකාරකම්,
    • ගුද මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය නොහොත් බංකර් ගැසීම,


    මේ ත්‍රෙඩ් දෙකට නම් හොද ඉල්ලුමක තියෙයි අනිවා.... ඉතුරු ටිකත් ඉක්මනට දාමු අයියේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්... ඇති යාන්තම්..
    හොඳම එක එන්නේ ඊගාව සතියේ...

    ගොඩක් ස්තුතියි මචං VM එකට.. ජය වේවා!!!
    අපි දෙන්න තාම සෙට් උනේ නෑ නෙව. :ඔරවනමූණ: