හැබැයි දොස්තරලා නම් මට බොරු කියලා තියෙනවා.
ගසාගෙන කන ජාතිය ඔය දෙගොල්ලෝම නම්.
ඒ කියන්නේ ඔයත් ලෝයර් කෙනෙක්ද?
හැබැයි දොස්තරලා නම් මට බොරු කියලා තියෙනවා.
ගසාගෙන කන ජාතිය ඔය දෙගොල්ලෝම නම්.
ඒ කියන්නේ ඔයත් ලෝයර් කෙනෙක්ද?
අන්තිමට අංගොඩෙන් පැනලා අල්ලන් යනකන් උඹ දන්නෙ නෑ නේද?![]()
මට පිස්සු තිබිලා නෑ බන්.; මම කිව්වේ උන් ගසාගෙන කන විදියයි.

ඒ කියන්නේ ඔයත් ලෝයර් කෙනෙක්ද?
![]()
මට පිස්සු තිබිලා නෑ බන්.; මම කිව්වේ උන් ගසාගෙන කන විදියයි.
නවලෝකේ/ආසිරි එකේ එහෙම channeling වලටම 1000+ පනිනවා![]()
ඉතින් හරි ලෙඩේට බෙහෙත දුන්නේ නැති වුනාම එපා වෙනවා.![]()
ඒ වගේමයි උණ හෙම්බිරිස්සාව වුනත් එක සැරේ සනීප වෙන්න බෙහෙත් දෙන්නේ නෑ ඔය කන්සල්ටන්ට්ලා..රිපෝර්ට් 100ක් විතර ගන්නවා..එහෙම කරලත් තව3-4 සැරයක් යන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න..පුදුම ගසා කෑමක් කන්නේ..කොලඹනන් ලෙඩ්ඩුන්ට වඩා ඉන්නවා කන්සල්ටන්ට් දොස්තරලා..ඒ වගේමයි උණ හෙම්බිරිස්සාව වුනත් එක සැරේ සනීප වෙන්න බෙහෙත් දෙන්නේ නෑ ඔය කන්සල්ටන්ට්ලා..රිපෝර්ට් 100ක් විතර ගන්නවා..එහෙම කරලත් තව3-4 සැරයක් යන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න..පුදුම ගසා කෑමක් කන්නේ..කොලඹනන් ලෙඩ්ඩුන්ට වඩා ඉන්නවා කන්සල්ටන්ට් දොස්තරලා..
ඒක තමයි මම අහලා තියෙන විදියට specialist doctor කෙනෙක් දවසට ලක්ෂෙට වඩා හොයනවා. ඒ වගේම තමයි lawyers ලත්, අපි දන්න ship එකක වැඩ කරන කෙනෙක්ට සල්ලි දුන්නේ නෑ company එකෙන් ,ඊට පස්සේ company එකට නඩු දාන්න ගියා crew එක එකතු වෙලා, lawyer ඉල්ලලා තියෙනවා පඩියෙන් 10% ද කොහේද.

අනවස්ය ප්‍රස්න අහනවා![]()

ඇත්තම කියන්න ඕනේ..අහලා නැද්ද කතාවක් වෛද්යවරයටයි නීතීඥවරයටයි බොරු කියන්න එපා කියලා..මම දන්න තරමින් නීතීඥ්වරයෙක් තමන්ගේ සේවාදායකයාගේ මොන වරද තිබ්බත් ඒකෙන් ගලවගන්න තමයි උත්සාහ කරන්නේ..සේවාදායකගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න එයා බැඳිලා ඉන්නවා..ඔය කියන විදිහට අනිත් පැත්තට උදව් කලොත් එයාගේ වෘත්තිය එතනින්ම ඉවරයි..

මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..![]()


ඇත්ත....කුඩු පැකට් නම් ගොඩක් අඩුයි ...බීදිත් දැන් තහනම් කරලයි තියෙන්නේ....ඉස්සර දුන්න....දැන් යන්නේ ගොඩක් දුම් කොළ ලංකාදීප පත්තර කොලේක ඔතල හදා ගත්තු "ලෝකල්" ...ලංකාදීප පත්තර පිටුවක වටිනාකම රුපියල් 500ක් විතර වෙනවා ඇතුලේ....එකෙන් ඔතපු සුරුට්ටු වලින් වැඩි කික් එකක් එනවා කියල කියන්නේ....
අම්මටසිරි![]()

ඒක එන්නේ ආයේ ලබන සෙනසුරාදා බං..
සති අන්ත පත්තරේ වගේ...![]()



මට හිතුන දේමද උදැල්ලෝ බොටත් හිතුනේ...


පොඩි ඉඟියක් දෙන්න
බයි ද වේ ගොඩ කාලෙකින්![]()

