මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හැබැයි දොස්තරලා නම් මට බොරු කියලා තියෙනවා. :P
ගසාගෙන කන ජාතිය ඔය දෙගොල්ලෝම නම්.

:shocked:ඒ කියන්නේ ඔයත් ලෝයර් කෙනෙක්ද?:confused:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අන්තිමට අංගොඩෙන් පැනලා අල්ලන් යනකන් උඹ දන්නෙ නෑ නේද? :(

:P මට පිස්සු තිබිලා නෑ බන්.; මම කිව්වේ උන් ගසාගෙන කන විදියයි.
නවලෝකේ/ආසිරි එකේ එහෙම channeling වලටම 1000+ පනිනවා :frown:
ඉතින් හරි ලෙඩේට බෙහෙත දුන්නේ නැති වුනාම එපා වෙනවා. :dull:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:shocked:ඒ කියන්නේ ඔයත් ලෝයර් කෙනෙක්ද?:confused:

නෑ මම lawyer කෙනෙක් නෙවෙයි. මම computer science පැත්ත කරේ.
මම කිව්වේ බෙහෙත් ගන්න ගියාම කියන දේවල්.
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:P මට පිස්සු තිබිලා නෑ බන්.; මම කිව්වේ උන් ගසාගෙන කන විදියයි.
නවලෝකේ/ආසිරි එකේ එහෙම channeling වලටම 1000+ පනිනවා :frown:
ඉතින් හරි ලෙඩේට බෙහෙත දුන්නේ නැති වුනාම එපා වෙනවා. :dull:

:yes:ඒ වගේමයි උණ හෙම්බිරිස්සාව වුනත් එක සැරේ සනීප වෙන්න බෙහෙත් දෙන්නේ නෑ ඔය කන්සල්ටන්ට්ලා..රිපෝර්ට් 100ක් විතර ගන්නවා..එහෙම කරලත් තව3-4 සැරයක් යන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න..පුදුම ගසා කෑමක් කන්නේ..කොලඹනන් ලෙඩ්ඩුන්ට වඩා ඉන්නවා කන්සල්ටන්ට් දොස්තරලා..
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:yes:ඒ වගේමයි උණ හෙම්බිරිස්සාව වුනත් එක සැරේ සනීප වෙන්න බෙහෙත් දෙන්නේ නෑ ඔය කන්සල්ටන්ට්ලා..රිපෝර්ට් 100ක් විතර ගන්නවා..එහෙම කරලත් තව3-4 සැරයක් යන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න..පුදුම ගසා කෑමක් කන්නේ..කොලඹනන් ලෙඩ්ඩුන්ට වඩා ඉන්නවා කන්සල්ටන්ට් දොස්තරලා..

:yes: ඒක තමයි මම අහලා තියෙන විදියට specialist doctor කෙනෙක් දවසට ලක්ෂෙට වඩා හොයනවා. ඒ වගේම තමයි lawyers ලත්, අපි දන්න ship එකක වැඩ කරන කෙනෙක්ට සල්ලි දුන්නේ නෑ company එකෙන් ,ඊට පස්සේ company එකට නඩු දාන්න ගියා crew එක එකතු වෙලා, lawyer ඉල්ලලා තියෙනවා පඩියෙන් 10% ද කොහේද. :rofl:
lawyers ලා, doctors ලා, කේන්දර කාරයෝ මාර ගසා කෑමක් කන්නේ. :rolleyes:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
අනවස්ය ප්‍රස්න අහනවා :dull:
:dull:

ඇත්තම කියන්න ඕනේ..අහලා නැද්ද කතාවක් වෛද්‍යවරයටයි නීතීඥවරයටයි බොරු කියන්න එපා කියලා..මම දන්න තරමින් නීතීඥ්වරයෙක් තමන්ගේ සේවාදායකයාගේ මොන වරද තිබ්බත් ඒකෙන් ගලවගන්න තමයි උත්සාහ කරන්නේ..සේවාදායකගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න එයා බැඳිලා ඉන්නවා..ඔය කියන විදිහට අනිත් පැත්තට උදව් කලොත් එයාගේ වෘත්තිය එතනින්ම ඉවරයි..

එහෙමද... ඒත් 100% ක් ශුවර් ම නෑ නෙ :dull:
 

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    විසිට් දාලා තියනවා මාස තුනක්ම එක දිගටම, ඇතුලට සිම් පෝන් පත්තර සිගරට් වගේ එවත් යවලා තියනවා, එක දවසක ඇතුලටම (ඕෆිස් එකට) ගිහින්ම විසිට් එකත් දැම්මා.. හැමදේටම හැබැයි පගාව නම් දුන්නා.. - මීගමුව බන්ධනාගාරේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
    මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..:rofl:

    :lol:
    මම අද ත්‍රෙඩ් එක දැක්කේ. පිටුවක් ගානේ කියවගෙන ගිහින් කමෙන්ට් කරන්න හිතුවේ. මේකට බකාරියං ගාලා හිනා ගියා... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත....කුඩු පැකට් නම් ගොඩක් අඩුයි ...බීදිත් දැන් තහනම් කරලයි තියෙන්නේ....ඉස්සර දුන්න....දැන් යන්නේ ගොඩක් දුම් කොළ ලංකාදීප පත්තර කොලේක ඔතල හදා ගත්තු "ලෝකල්" ...ලංකාදීප පත්තර පිටුවක වටිනාකම රුපියල් 500ක් විතර වෙනවා ඇතුලේ....එකෙන් ඔතපු සුරුට්ටු වලින් වැඩි කික් එකක් එනවා කියල කියන්නේ....

    අම්මටසිරි :rofl:

    :rolleyes:
    මට හිතුන දේමද උදැල්ලෝ බොටත් හිතුනේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක එන්නේ ආයේ ලබන සෙනසුරාදා බං..:dull:
    සති අන්ත පත්තරේ වගේ...:rofl:

    තනූජකය....
    මානසිකව වැටුනා සහෝ... මම උඹට PM එකක් දාන්නම් ටිකකින්.. බලාපං ඒක.. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරියේ සෑහෙන කාලෙකින් වැටෙන සුපිරිම ත්‍රෙඩ් සෙට් එකක්.. :) :)
    නවත්තන්න එපා. දිගටම කරගෙන යමු මචං. මමත් කියවලා හොයාගත්තු එව්වා තියෙනව. පෝස්ට් කරන්නම්කෝ.. ;)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මමත් මහර, වැලිකඩ, කොලඹ රිමන්ඩ්, රෝහල, කාන්තා කියන එවගෙ ඇතුලට ගිහින් තියෙනව රාජකාරි කටයුතු වලට. මැගසින් එකේ එස්පී කාමරයට එක්ක ගියා. ඇතුලෙ ඉන්න උන් ඉන්න හැටි දැක්කම එපා වෙනව. එලියට එන්නෙ කොයි වෙලාවෙද කියල හිතෙනව.
    කාන්තා එකේ අවුරුදු 5 වෙනකන් ලමයි තියාගන්න දෙනව. උන් වෙනම කාමරයක ඉන්නෙ අම්මල එක්ක. එක කාමරයක් අතුලෙන් ඇහුන මස 4-5ක් වගෙ ලමයෙක් අඩන සද්දයක්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mehema kotana eka lesi mata.

    magazine ekedi pannuwa ara kathawechcha passata badu dagena ena seen eka. ara parana NOKIA eke 3200 eka wage ara thada nil pata ama gediya wage 4n ekak satha 50 seeni bag ekaka dala ahu una ekak pennuwa, thaea wathura bothale assen 4n charger eka hangana heti thibba. bata sereppuwa asse kudu packet eka denna gihin maattu una ewa ehema, patta mola thamai
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජීවිතේට යන්න ආසාවක් නැහැ මේ අපායවල් වලට.. හරි වැරැද්ද තෝරල බේරල කරන නිසා අවුලක් වෙන්නෙ නැති වෙයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි ඉඟියක් දෙන්න :eek:

    බයි ද වේ ගොඩ කාලෙකින් :cool:

    උඹ දිව දොට්ට දැම්මේ මක්කෙටෙයි කියාපංකෝ..
    උඹ රෝලිං ටුබෑකෝ පාවිච්චි කරනවැයි? ;)

    ඉන්නවා ඉන්නවා ඉතිං... :cool: